බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

 යුද හමුදාපති කුසලාන අවසන් සටනට චන්දිමාල් සහ සීක්කුගේ සැරසෙයි

by editor
ඔක්තෝබර් 16, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

යුද හමුදාපති කුසලාන පන්දුවාර විස්සයි විස්ස සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා සටන හෙට (17) පස්වරු 2ට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ඩිමෝ දකුණු වොරියර්ස් කණ්ඩායම සහ සීක්කුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් සුපර් පැෂන් උතුරු වොරියර්ස් කණ්ඩායම අතර  හොරණ දොඹගොඩ ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට සැලසුම් කර තිබේ.

චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ඩීමෝ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන තිබුණද අවසන් සටනේ කණ්ඩායම් දෙකම ජයග්‍රහණ තුනක් සහ පරාජයන් දෙකක් බැගින් ලබා සම තත්ත්වයේ සිටි.    මෙම කණ්ඩායම් දෙක අතර පළමු වටයේ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වුවද එහිදී පළමුව පිති ප්‍රහාරය දියත් කළ චන්දිමාල්ගේ කණ්ඩායම පන්දුවාර 15 කදී කඩුලු 4 ක් දැවි ලකුණු 130 ක් ලබා ගත්තේය. එහිදී චන්දිමාල් පන්දු 42 කින් අර්ධ ශතකයක් (53) වාර්තා කර තිබුණි.

ජාතික කණ්ඩායම නියෝජනය යොවුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන් කණ්ඩායම් දෙකම සවිමත් වී සිටිිති.   පළමු වටයේ තරග අනුව වැඩිම ලකුණු ලාභියාව බවට ඩිමෝ කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් පත්ව ඇති අතර ඔහු තරග හයකදී මුළු ලකුණු 269 ක් ලබා තිබේ.

සීක්කුගේ නායකත්වයෙන් යුත් මෙල්බන් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක අර්ධ ශතකයක් සමග ලකුණු 165 ක් ලබා ඇත. නායක සික්කුගේ ප්‍රසන්නද එක් අර්ධ ශතකයක් තරගාවලියේදී ලබා තුන් ඉරියව් ක්‍රීඩකයකු වශයෙන් සාර්ථකත්වයට පැමිණ ඇත.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ඩිමෝ කණ්ඩායම

දිනේෂ් චන්දිමාල් (නායක), වනිඳු හසරංග, අසන්ත බස්නායක, ජනිත් ද සිල්වා, කවිශ්ක ලක්ෂාන්, මලින්ද අභිෂේක්, බිෂාන් මෙන්ඩිස්, ඩිලාන් මධුෂංක, දුෂ්මන්ත චමීර, ගයාශාන් කෝරලගේ, ගිහාන් කෝරලගේ, ජගත් රාජපක්ෂ, මධුෂාන් පොතේජු, ප්‍රියන්ත රත්නායක, රෂ්මික සිරිවර්ධන, රුචිර සිල්වා, එස්. සොයිසා, සුරංග ලක්මාල්, සුමින්ද ලක්ෂාන්, තුෂාන්ද සොයිසා

සුපර් පැෂන් උතුරු වොරියස් කණ්ඩායම

සීක්කුගේ ප්‍රසන්න (නායක), දසුන් ශානක, අකිල ධනංජය, භානුක රාජපක්ෂ, අරුන් අන්චායන්, අශාන් සම්පත්, අශාන් රන්දික, භාෂිත  ලක්ෂාන්, ඩිල්ෂාන් මධුෂංක, හරිත් ප්‍රනාන්දු, හේෂාන් හෙට්ටිආරච්චි, ඉරේෂ් චාමර, ජනක සම්පත්, ප්‍රභාත් ද සිල්වා, රවීන් පෙරේරා, සරත් මධුෂංක, ෂෙහාන් ප්‍රනාන්දු, ෂිහාන් ද සිල්වා, තරිඳු කෞෂාල්, විනෝද් පෙරේරා,

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරෝධායන නීති ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය කියවන්න..

Next Post

කොවිඩ් නිසා ජීවිතයේ සතුට නැති කරගන්නවාට වඩා මිය යෑම හොඳයි..

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.