සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නඩුව යළි කැඳවන අද දවසේ ධනුෂ්ක ගුණතිලකට සිද්ධ විය හැකි දේ…

by editor
නොවැම්බර් 9, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලේඛනවල පවතින පරස්පරතාවයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද (09) යළි කැඳවීමට නියමිතව තිබේ.

මේ අතර, පැමිණිලි පාර්ශවය විසින් නඩු විභාගය මාධ්‍යට අනාවරණය නොකරන ලෙස ට ද ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා සිඩ්නි ක්‍රිකට් ආයතනයේ සභාපති චානක සේනාරත්න පැවසුවේය.

ඔහු  මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ආකාරය “ දෙරණ“ පුවත් සේවය මෙසේ වාර්තා කරයි.

“ලේඛනවල තියෙනවා පරස්පර විරෝධීතාවයක්. ඒ වගේම මාධ්‍ය කැඳවන්න එපා කියලා ඔවුන් ඉල්ලීමක් කරනවා. මොකද මාධ්‍යවේදීන් 50කට අධික සංඛ්‍යාවක් උසාවියේ ඉඳලා තියෙනවා. ඔවුන් කියනවා නඩුව මාධ්‍යවේදීන් නැතුව කැඳවන්න කියලා. “

“නමුත් අපි කියලා තියෙන්නේ එහෙම කරන්න එපා මේකේ ඇත්ත තත්ත්වය හැමෝටම දැනගන්න ඕනේ. ඒ නිසා මාධ්‍යවේදීන්ට අවසර දෙන්න කියලා තමයි අපි කියලා තියෙන්නේ. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඉතින් ඒ සම්බන්ධයෙනුත් මූලික විරෝධතාවයක් අපිත් ගොනුකරලා තියෙන්නේ. ඒ වගේ දෙයක් තමයි කතාවෙන්නේ. මේ තියෙන තත්ත්වය අනුව ඔහුට මේ නඩුවෙන් ලේසියෙන් ගළවගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඒ අයටත් පේන්න පුළුවන්. මොකද බරපතළ නැති නිසා, හිඩැස් තියෙන නිසා. ඒ අයට තේරුම් ගියොත් මේ නඩුව ඉල්ලා අස්කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔවුන් ඉල්ලා අස්කර ගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැ.”

“බේල් ඇප්ලිකේෂන් තීන්දුවට එරෙහිව අභියාචනයක් සුප්‍රින්කෝට් උසාවියේ ෆයිල් කරනවා. නමුත් හොයලා බලපුවාහම ඒකට කාලය යනවා වැඩී. එම නිසා අපි තීරණය කරා දෙවැනි ඇප්ලිකේෂන් එක.. බේල් ඇපිලිකේෂන් එකක් මහෙස්ත්‍රාත් උසාවියේම වෙනත් මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේදී කඳවීමට ඉල්ලීමක් කරන්න.“

“ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේස් ප්‍රාන්තයේ හිටපු ඇටෝනි ජනරාල් රේක ස්මිත් මහතා දැන් අපේ නීතිඥ මණ්ඩලයේ ආනන්ද අමරණාත් මහතාත් සමග එකතුවෙලා තියෙනවා. ඒ අය තමයි සාකච්ඡා කරලා තීරණය කළේ. දෙවන ඇප්ලිකේෂන් එකක් ෆයිල් කරමු මහෙස්ත්‍රාත් උසාවියේම අලුත් තොරතුරු සමග කියලා. ඒක බොහෝම ඉක්මනින් ගන්න පුළුවන්. මම හිතන්නේ සිකුරාදා වෙනකොට ඒක හරියනවා.“

“ එහෙම වුණොත් සිකුරාදා හෝ සඳුදා නැවතත් නඩුව ඉස්සරහට ගන්න වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී නැවතත් ප්‍රතික්ෂේප වුණොත් අපිට පුළුවන් වෙනවා සුප්‍රීන් උසාවියට ගිහිල්ලා ඇපීල් කරන්න.”

දෙරණ –

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හක්මන සණස බැංකු කළමනාකාරිණිය බැංකුව තුළ දී ඝාතනය වි ඇත්තේ සැමියා අතින් …

Next Post

ක්‍රිකට් ආයතනය  සූදු පිටියක්… සභාපති සූදු කෙළිනවා…  මන්ත්‍රී නලීන් බණ්ඩාර තේරීම් කාරක සභාවක් ඉල්ලයි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.