අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

“ඇත්ත නැත්ත ඉදිරියේදී දැනගන්න ලැබේවි”

පැය 9ක ප්‍රකාශයක් දුන් සංගා මාධ්‍යයට කියයි - අද මහේලත් එයි

by Lanka Sara Editor
ජූලි 3, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

2011 ලෝක කුසලානය පාවාදුන්නේ යැයි කියමින් හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවේ සත්‍ය අසත්‍යභාවය එම විමර්ශන කටයුතුවලින් පසුව ජනතාවට දැනගැනීමට ලැබෙනු ඇතැයි ඊයේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේදී පැය 9ක ප්‍රකාශයක් දුන් කුමාර් සංගක්කාර කීවේය.

පාවා දුන්නේ යැයි කියන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර ඊයේ උදෑසන 9.00ට සුගතදාස ක්‍රීඩාංගණ සංකීර්ණයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණි අතර ඉන් පිටවූයේ පස්වරු 6.00ටය.

හිටපු ක්‍රීඩකයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම පසුගිය දින කිහිපයේ සිට ක්‍රියාත්මක වන අතර, පළමු දිනයේදී 2011 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තේරූ ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අරවින්ද ද සිල්වා ද, දෙවැනි දිනයේ දී එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ උපුල් තරංග ද ප්‍රකාශ ලබාදීමට පැමිණියහ.

එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ උපනායකයා ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන අද පෙරවරුවේ ප්‍රකාශ ලබාගැනීමට කැඳවා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

‘මේ ප්‍රකාශය ලබාදීමට පැමිණියේ ක්‍රිකට් ක්‍රීඩාවට අපේ තියෙන වගකීමත්, ගරුත්වයත්, ඒ වගේම හරි දේ හරියට කරන්න ඕන හන්දා. නමුත් මං හිතන්නේ යථා කාලයේ දී මේ පරීක්ෂණ අවසන් වුණාම මහින්දානන්ද අලුත්ගමගේගේ ප්‍රකාශයන් පිළිබඳ ඇත්ත නැත්ත ඔබ සියලුදෙනාටම දැනගන්න අවස්ථාවක් ලැබේවි කියලා මම විශ්වාස කරනවා.‘ සංගක්කාර ප්‍රකාශ කළේය.

එහි දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මීළඟ සභාපතිවරයා ලෙස කුමාර් සංගක්කාර පත්වනු ඇතැයි පැතිර යන රාවය පිළිබඳ කළ විමසුමකදී ඔහු මෙසේ කීවේය.

‘අයි.සී.සී. සභාපතිකමට එහෙම ආරාධනා කරන්නේ නෑ. ඒකට වෙනම ක්‍රමවේදයක් තියෙනවා කියලයි මං විශ්වාස කරන්නේ. නමුත් මේ වෙලාවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වයට වඩා මට වෙන රාජකාරි විශේෂයක් තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මම මේ දවස්වල බලන්නේ.‘

Tags: නවතම
Share75Tweet43
Previous Post

මුහුණු වසාගත් පිරිසක් සුමන්තිරන්ගේ හා ශ්‍රීධරන්ගේ පඹයන් පුච්චයි

Next Post

කුඩු කප්පිත්තාගේ උගුලට හසුවී දෙවොලක් බඳු තැනක් කුඩු කළ “නාකොටික්“ කුඩ්ඩෝ

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.