බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අයි.සී.සී. සභාපතිකමට ගංගුලිව ඔසවා තබන මෙහෙයුමක්…

by editor
මැයි 24, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

හිටපු ක්‍රිකට් නායක මෙන්ම වත්මන් ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ සභාපති සව්රව් ගංගුලි මීලඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වශයෙන් පත්විය යුතු බවට දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රැහැම් ස්මිත් පවසයි. ඔහුගේ මතය තවත් බොහෝ දෙනකු අනුමත කරමින් මීළඟ අයි.සී.සී. සභාපතිවරයා වශයෙන් ගංගුලි පත්කිරීමට යෝජනා සම්මත කරගැනීමේ මෙහෙයුමක් දැන් ආරම්භ වී තිබේ.

කොරෝනා වසංගතයත් සමග ගංගුලිගේ නම අයි.සී.සී. සභාපති කමට යෝජනා වීමට ප්‍රථම එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සභාපති කොලින් ග්‍රේව්ස් එම තනතුරට පත්කිරීමට යෝජනා වී තිබුණි. පසුගිය වසර පහකට ආසන්න කාලයේදී අයි.සී.සී. මුල් පුටුව වැඩි වරක් හොබවා ඇත්තේ ඉන්දියානු ජාතිකයන් වන සිරිනිවාසන් සහ වත්මන් සභාපති මනෝහර්ය. ‘අයි.සී.සී.යට ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි. ඒ සඳහා ගංගුලි හොඳම තේරීම වනු ඇත.” යනුවෙන් ඉන්දියානු හිටපු නායකයකු කළ ප්‍රකාශයට දකුණු අප්‍රිකානු ක්‍රිකට්වලින් හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබේ.

මීලඟ අයි.සී.සී. නිලවරණය ලබන ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත අතර එහි දී අයි.සී.සී. යේ අධ්‍යක්ෂවරුන් 15 දෙනාට එක් අපේක්ෂකයා බැගින් යෝජනා නම් කරනු ලබයි.  දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් නායක ස්මිත් පවසන්නේ, “ගංගුලි වැනි කෙනකුට අයි.සී.සී. සභාපතිවරයා වනු දැකීම සතුටක්. ඔහුට අද දවසේ ක්‍රීඩාවේ ස්වභාවය වටහා ගැනීමට පුළුවන්. මම ඔහුව හොඳින් දන්නවා. ඔහු විශ්වාසනීය නායකයකු මෙන්ම නායකත්වයේ කුසලතා තියෙන පුද්ගලයෙක්.” යනුවෙනි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Share69Tweet43
Previous Post

අයි.සී.සී. අලුත් උපදෙස් පිට දුරින් ඉඳන් ක්‍රිකට් ගහන හැටි

Next Post

වෙසක් පෝය දා මිනී මැරූ අඹුසැමි යුවල කොටු වුණු අයුරු

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.