බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අයි.සී.සී. ලොක්කන් අද විශේෂ තීන්දු දෙකක් ගැනීමට සැරසෙති

by Lanka Sara Editor
ජූනි 10, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

කාරණා දෙකක් මුල් කරගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානීන් සහ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක්  අද (10 දා) ස්කයිප් තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට නියමිත අතර එහිදී විස්සයි විස්ස ලෝක කුසලාන සහ මීළඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා පිළිබඳව මාර්තෘකාවට බඳුන් වනු ඇත.

 

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝම්බර් මසදී ඔස්ට්‍රෙලියාවේ පවත්වනවාද නැතහොත් එය කල් දමනවාද යන්න ප්‍රධාන වශයෙන් සාකච්චාවට භාජනය වන මෙම රැස්වීමේ මීළඟ අයි.සී.සී. සභාපතිවරයා වශයෙන් යෝජනා වී ඇති නම් සම්බන්ධයෙන්ද අදහස් සහ යෝජනා සාකච්ඡා වීමට නියමිතය.
අවුරුදු එකහමාරක් ඇතුළත විස්සයි විස්ස ලෝක කුසලාන දෙකක් පැවැත්වීමට නියමිතව තිබේ. ලබන 2021 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වය කිරීමට ඉඩදී මෙම වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 දක්වා කල් දමන්නේ නම් එය සිදුවිය යුත්තේ එළැඹෙන 2021 වසරේ සත්කාරකත්වය ඔස්ට්‍රෙ ලබාදීමෙන් බව ඔස්ටේ්‍රලියාව පවසයි.
වත්මන් තත්ත්වය අනූව ඔස්ටේ්‍රලියාව විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වයට සූදානම් වෙමින් තිබියදී අයි.සී.සී.යද තරගාවලිය නියමිත කාලසටහනට පැවැත්වීමට උත්සහ කරමින් සිටියි.
අයි.සී.සී. සභාපති ශෂාන්ක් මනෝහර්ගේ නිල කාලය අවසන්ව ඇති බැවින් ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් එංගලන්ත සහ වේල්සයේ ක්‍රිකට් ආයතනයේ කොලින් ග්‍රේව්ස් පත්වනු ඇතැයි මීට පෙර ඒකමතිකව යෝජනා විය.
නමුත් පසුව වත්මන් ඉන්දියානු ක්‍රිකට් සභාපති සව්රව් ගංගුලිගේ නමද ඊට යෝජනා වීමත් සමග ගැටලුවක් මතුව තිබේ.
“මොකක්ද හදිස්සිය? පළමුව ඔවන් නිලවරණ ක්‍රියාවලිය ප්‍රකාශයට පත් කළ යුතුයි. ඊට පසු නියමිත වේලාවට අපි තීරණය කරමු.” යැයි මාධ්‍යවේදීන් මීළඟ සභාපතිවරයා සම්බන්ධව ශෂාන්ක් මනෝහර්ගෙන් විමසන ලදුව පැවසීය.
නමුත් ඉන්දියානු ක්‍රිකට් ආයතනය මෙතෙක් සව්රව් ගංගුලිව අයි.සී.සී. සභාපතිවරයා ලෙස පත්කරන බවට නිල නිවේදනයක් නිකුත් කර නැත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

මංගල යන්න හේතුව හෙළි වෙයි…

Next Post

ඉන්දියාවේ පැමිණීම ස්ථිර නෑ

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.