බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

by editor
ජනවාරි 22, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශාරීරික යෝග්‍යතා   පරීක්ෂණයෙන් අසමත් වූ ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන් සමත්වීමට ව්‍යාජ ලෙස ලේඛණ සකස් කිරීම සඳහා සියලුම සදාචාරයන් බිඳ දමා විලි ලජ්ජා නැති ලෙස  ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞතචිකිත්සකවරයාව  පොළඹවා ගත්  පුවතක් ශ්‍රී ලංකා ක්‍රිකට් අතරින් වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

එළඹෙන බටහිරි ඉන්දීය කොදෙව් සංචාරය සඳහා තෝරගෙන ඇති ක්‍රිකට් සංචිතයේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පසුගිය දෙදින තුළ පැවැත්විනි. එහිදී විස්සයි – 20, එක්දින, ටෙස්ට් කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුතු සංචිතයක් සඳහා මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පවත්වනු ලැබීය.

දැනට එංගලන්ත ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරන ක්‍රීඩකයන් මීට සහභාගී වූ අතර ටෙස්ට් තරගය සඳහා  ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ලබන 03  වැනිදා පැවැත්වීමට නියම වී තිබිණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙහි පළමු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබුණේ ක්‍රීඩකයන් 6 දෙනෙක් පමණි. දෙවන පරීක්ෂණය වූයේ කිලෝමීරට දෙකක් දිවීමය. මෙම පරීක්ෂණයේ අරමුණවන්නේ දරා ගැනීම මැන බැලීමය. එහි දී දිවයන සෑම වටයකම කාල ගණනය කිරීමක් සිදුකර පරීක්ෂණය සමත් ද අසමත්ද යන්න තීන්දු කරයි. මෙම පරීක්ෂණ දෙකම අසමත්වන ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම නියොජනය කිරීමට ප්‍රමාණවත් පරිසාධනයන් සපුරා නැතැයි නිගමනය කෙරේ.

පළමු පරීක්ෂණය අසමත් වූ මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා කිලෝ මීටර දෙක දිවීමේ දෙවන පරීක්ෂණයත් අසමත්වන අකාරය   එක් තේරීම් කමිටු නිලධාරියෙකු නිරීක්ෂණය කර තිබිණි.  කාල ගණනයටන් අනුව මෙම ක්‍රීඩකයා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී ඇත.

එහෙත්   පරිගණක ගණනය කිරීම් සමග නිකුත්වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වාර්තාවේ මෙම ක්‍රීඩකයාගේ සැබෑ දත්ත වෙනස් වී ඇති බවත් ඔහු ශාරීරික යෝග්‍යතාව සමත් වී ඇති අයුරුත් දක්නට ලැබීම නිසා සිදු වී ඇති අලජ්ජී ගනුදෙණුව හෙළි වී තිබේ. මෙම ක්‍රීඩකයා පසුගිය දිනවල අලජ්ජී සමාජ මාධ්‍ය හැසිරීමක නිරත වීම නිසා ක්‍රීඩා ලෝලීන් අතර ද ගර්හාවට ලක් වූයේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පත් වී ඇති දුගී තත්වය සම්බන්ධව මේ වනවිට සමහර ක්‍රිකට් පරිපාලකයන් ද දැඩි කලකිරීමෙන් සිටින බව වාර්තා වේ. ඔවුන් පවසන්නේ ක්‍රිකට් යනු මේ තරම් ලාභ සෙල්ලමක් නොවන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුක්‍රේන සංචාරකයන් පුරාවිද්‍යා නීති කැඩීම ගැන සමගි තරුණ බලවේගයෙන් පැමිණිල්ලක්

Next Post

රංගජීවට වෙඩි තැබීමට උදව් කළ නවාස් ඉන්දියාවේ දී කුඩු සමග අල්ලයි

Related Posts

sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026
Shammi
ක්‍රීඩා

ශම්මි හෙට ඉල්ලා අස්වන ලකුණු… ක්‍රිකට්වලට කලක් යයි ද?

අප්‍රේල් 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.