අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය  අගෝස්තු 28 දා ඇරඹෙයි…

කණ්ඩායම් 05යි... තරග 23යි ... විදෙස් ක්‍රීඩකයන් 30යි...

by editor
ජූලි 26, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීම් සහිත අනාවරණයක් ලබාදීම සඳහා යෝජනා වී තිබූ  20 විස්ස    තරගාවලියක් පිළිබඳ අදහස ප්‍රායෝගික කරමින්  අන්තර්ජාතික ක්‍රීඩයකයන් 30ක ගේද සහභාගිත්වයෙන් එල්.පී.එල් 20 විස්ස තරගාවලියක් අගෝස්තු  28 දා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් කර තිබේ.

මේ තරගාවලියේ දී කණ්ඩායම් පහක් නම් කර එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනා බැගින් ක්‍රීඩකයින් 30 දෙනෙක් ඇතුළත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධාය ඈෂ්ල් ද සිල්වා පැවසීය. ඉන්දියානු ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ ක්‍රීඩකයන් නිදහස් නොකළත් මෙම තරගාවලිය සඳහා පාකිස්තානය, බංගලාදේශය, බටහිරඉන්දීය කොදෙව්, ඔස්ට්‍රේලියා, එංගලන්ත, සම්බාබ්වේ සහ නවසීලන්ත  ක්‍රීඩකයන්ක ගෙන්වීමට කටයුතු කරන බවත් ප්‍රධාන විධායකවරයා කීවේය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට කණ්ඩායම් පහක් නම් කෙනෙරන අතර එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුතු සංචිතයක් බැගින් ක්‍රීඩකයන් 100 දෙනෙකු තෝරා ගැනීමට නියමිතය.  ප්‍රභල විදෙස් ක්‍රීඩකයන් සිටියත් කණ්ඩායමකට ක්‍රීඩා කළ හැක්කේ විදෙස් ක්‍රීඩකයන් 4 දෙනෙකුට පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.

එක් කණ්ඩායමක් පළමු වටයේ තරග දෙකකට සහභාගී වේ. අවසන් මහා තරගය ඇතුළුව තරගාවලියේ මුලු තරග සංඛ්‍යාව 23කි. සියලුම තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය, පල්ලෙකැලේ ක්‍රීඩාංගනය, දඹුල්ල ක්‍රීඩාංගනය, සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය යන ක්‍රිඩාංගනවල පැවැත්වීමට නියමිතය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සතියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය සමග කතා කර විදෙස් ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් සම්බන්ධ වැඩපිළිවෙළ සාකච්ඡා කරන බවත්, තරගාවලිය ආරම්භයට පෙර නිශ්චිත කාලයක දී ක්‍රීඩකයන් ගෙන්වා ගෙන සෞඛ්‍ය පිළිවෙත් රකිමින් අවස්ථානුකූළව තරගාවලිය ඉදිරියට ගෙනයන බවත් ප්‍රධාන ක්‍රිකට් විධායක ඈෂ්ලි ද සිල්වා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණයෙන් පසු පොදුජන පෙරමුණු ආණ්ඩුවකට දෙමළ මුස්ලිම් පක්ෂ 03ක්

Next Post

කොවිඩ් නිරෝධායනයෙන් පසු ගංගුලි යළි වැඩට ඇවිත්…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.