බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රි ලංකා සංචාරය අත්හිටුවයි… කොරෝනා බය බංග්ලාදේශ ක්‍රිකට් අවුල් කරයි

by editor
ජූනි 12, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රිකට් පුහුණුව ආරම්භ කිරීමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්ව සිටින බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ජූලි මසදී ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවට තීන්දු කර තිබේ. ඒ අනූව එම තරගාවලිය ඉදිරි කාලයකදී පැවැත්වීමට දිනයක් ලබාදෙන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානීන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.
ජාතික කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන මුෂ්ෆිකර් රහීම් ඇතුළු පිරිසක් යළිත් ක්‍රිකට් පුහුණුව ඇරඹීමට අවස්ථාව දෙන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළද ක්‍රිකට් ආයතනය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
ලබන සැප්තැම්බර් මස දි ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරගාවලිය පැවැත්වීම කෙරෙහි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් කිසිදු දැනුවත් කිරීමක් කර නැති බව ද බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් නිලධාරියා පවසයි.
කෝවිඩ් 19 වසංගතය පාලනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ද ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මේ වන විටත් පුහුණුව ආරම්භ කර තිබේ. බංග්ලාදේශ ක්‍රීඩකයන්ට තවමත් පුහුණුවීමට අවසර නොතිබුණ ද මේ සතියේ සිට ඔවුන්ට තනි තනිව පුහුණුවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවසර දී තිබේ. නමුත් සියලුම ක්‍රීඩකයන් තනි තනිව කරන පුහුණුවෙන් ප්‍රයෝජනයක් ගනී ද යන්න බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවිශ්වාසයෙන් පසුවේ.
“ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සිතුවත් අපි අපේ පුහුණුවීම්වත් තවම ආරම්භ කරලා නැහැ. වඩාත් වැදගත් වන්නේ තත්ත්වය යහපත් අතට හැරෙන්නේ කවදාද යන්නයි. ඒක අපි කිව නොහැකියි. අපි තනි තනිව පුහුණු වීමට කැමැති අය විතරක් සොයනවා. නමුත් සෑම කෙනෙකුට එය කිරීමට කැමැතිද නැතහොත් එය ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට විතරක් සීමා වෙයිද කියන්න බැහැ.” යනුවෙන් බංගලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි.
ඉකුත් මාර්තු මස එංගලන්ත කණඩායම සමග පැවැත්වීමට නියමිතව තිබු ටෙස්ට් තරගාවලියද කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් ලබන ජනවාරි මාසය දක්වා කල් දැමුණි. අනතුරුව ඉන්දියානු කණ්ඩායම එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට මෙම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණද වසංගත තත්ත්වය හමුවේ එම තරගාවලියද කල් දැමීමට දෙරටේ ක්‍රිකට් බළධාරීන් තීරණය කළේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Share74Tweet43
Previous Post

නිදහස් චතුරශ්‍රයේ මරණය ගැටලු සහගතයි… පොලිසිය පුළුල් විමර්ශනයක

Next Post

මෙවර කිසිඳු පෙරහැරක් ගිහින් බලන්න අවසර නෑ

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.