බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

විශිෂ්ට හඹා යෑමක්… ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05කින් ජය ගනී….

by editor
ජනවාරි 16, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු  එක්දින තරගය විශිෂ්ට හඹායෑමකින් අනතුරුව කඩුලු 05කින් ජයගැනීමට මීට ස්වල්ප වෙලාවකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමු පන්දුවට පහර දීම තෝරා ගත්තේය.  ඔවුහු අක්‍රමණශීලී පිතිකරණයක යෙදෙමින් කඩුලු 09ක් දැවී ලකුණු 296ක් ලබාගෙන ලකුණු 297ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නේය.

විශිෂ්ට පිතිකරණයක නිරතවුණු  ෂේන් විලියම්ස් පන්දු 87ක දී ලකුණු 100ක් ලබා ගත්තේය.

රෙගිස් චිකබ්වා පන්දු 81ක දී ලකුණු 72ක් සහ ටකුඩ්ස්වනසි කයිටනෝ ලකුණු 42ක් ලබා ගත්තේය.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් කඩුලු 02ක්, චාමික කරුණාරත්න කඩුලු 03ක්, ජෙෆ්රි වැන්ඩසේ කඩුළු 02ක්  සහකමිඳු මෙන්ඩිස් කඩුල්ලක්  ලබා ගත්තේය.

හඹා යෑම ආම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූයේ මෙතෙක් ක්‍රිකට් තහනමකට ලක්ව සිටි කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංකය.  ආරම්භක සම්බන්ධතාවය එතරම් සාර්ථක වූයේ නැත. කුසල් මෙන්ඩිස් ලකුණු 26කට දැවී යනවිට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 40කි. අනතුරුව පිටියට පැමිණි කමිඳු මෙන්ඩිස් ලකුණු 17කට දැවී ගියේය. ඔහු පන්දු 24කට මුහුණ දුන්නේය. කමිඳු දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 82කි. ඉන් අනතුරුව පිටියට පැමිණි දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිශ්ශංක විශිෂ්ට පිතිකරණයක නිරත වූහ. පැතුම් නිශ්ශංක තුන්වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වන විට ලකුණු 75ක් ලබාගෙන තිබිණි. ඔහු පන්දු 71කට මුහුණ දුන්නේය. ඒවනවිට මුලු ලකුණු සංඛ්‍යාව 147කි. පන්දු ඕවර 24.4ක් යවා තිබිණි.

දිනේෂ් චන්දිමාල්ට එක්වු චරිත් අසලංක වෘත්තිමය පිතරකරණයක නිරත වූහ.  පන්දු 91කට මුහුණ දී ලකුණු 75ක් ලබාගෙන සිව්වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වන විට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 276කි. තරගයේ අවසානය පෙනි පෙනී මුලු ලකුණු සංඛ්‍යාව 292ක්ව තිබිය දී චරිත් අසලංක ලකුණු 71කට දැවී ගියේය. ඔහු පන්දු 68කට මුහුණ දී තිබිණි. චරිත් දැවී ගියේ තරගයේ 47 වැනි ඕවරයේ අවසන් පන්දුවේ දීය.

පිටියේ රැඳී සිටි දසුන් ශානක සහ චාමික කරුණාරත්න පන්දු ඕවර 48.3ක දී ලකුණු 297 ඉලක්කය පසු කර ගියහ. ශ්‍රී ලංකාව ලකුණු 300ක් වාර්තා කළේය.  පන්දු නවයක් ඉතිරිව තිබිය දී කඩුලු 05ක ජයග්‍රහණයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පන්දු යැවීමේ දී රිචාඩ් න්ගරවා ලකුණු 56ට කඩුළු 03ක් ද, සිකන්ඩර් රාසා ලකුණු 23ට කඩුලු 01ක් ද, බ්ලෙසින් මුසරාබානි කඩුලු 01 ද ලබා ගත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් මුරකරුවන් 6800ක් වැඩ වර්ජනයකට සූදානමින්!

Next Post

ජීවිතයේ බර පසෙක තබා තරගයට බර උස්සා රනින් රිදියෙන් දිනූ වන්නියේ දරු කැකුළු

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.