අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

වාර්තාගත සිවුවන වරටත් රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට…

by editor
ඔක්තෝබර් 29, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අතිශය තියුණු තරගයකින් අනතුරුව රග්බි ලොව දික්විජය කළ මහා පිළිමළුන් දෙපළ වන නවසීලන්තයේ ඕල් බ්ලැක්ස්  සහ  දකුණු අප්‍රිකානු ස්ප්‍රින්බොක්ස් කණ්ඩායම් අතර පැවති 14වැනි ලෝක රග්බි ශූරතා අවසන් මහා තරගයේ දී ලකුණ 12-11ක විශිෂ්ඨ ජයග්‍රහණයක් සහිතව රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ සිව් වැනි වතාවටත් ලෝක ශූරතාවය දිනා ගැනනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ සමත් වූයේය.

එංගලන්තය සමග පැවති අවසන් මහා තරගයක් සේම උණුසුම් වූ අර්ධ අවසන් තරගයේ දි අවසන් මිනිත්තු කීපය තුළ මීටර් 48ක දුරක සිට දඬුවම් පහරක් සාර්ථක කරගෙන කණ්ඩායම අවසන් මහා තරගයට රැගෙන පැමිණි හැන්ඩ්‍රේ පොලාර්ඩ්  දකුණු අප්‍රිකාවට ලෝක ශූරයන් කිරීම සදහා අවසන් මහා තරගයේ ද විශිෂ්ට පෙළහරක් පෑවේය..

දකුණු අප්‍රිකානු ස්ප්‍රින් බොක්ස් කණ්ඩායම මෙම තරඟාවලියේ පිට පිටම තුන්වන පිළිමළුන් පිටුදැකීමේ තරඟය ද ලකුණු එකකින් ජයග්‍රහණය කර ලෝක ශූරතාවය දිනා ගැනීමට පෙර   1995, 2007 සහ 2019  දී ලෝක ශූරතාවය දිනාගෙන තිබුණහ.

මහා උනන්දු සහගත  ප්‍රෙක්ෂකයින්  80,065 ක්  මැද ස්ටේඩ් ඩි ෆ්‍රාන්ස්හි දී පැවති තරගය දැඩි, සටන්කාමී ජවසම්පන්න මෙන්ම උද්වේගකර එකක් විය.

තරගයේ මුල් භාගයේ දී ම ඕල් බ්ලැක්ස් කණ්ඩායමට සිය නායකයා වූ  සෑම් කේන් අහිමි වූයේය.    නීති විරෝධී වැලකුමක් හේතුවෙන්     කේන්  රතු කාඩ්පත් දණ්ඩනයට යටත් කළ විනිසුරු  වේන් බාන්ස්  ඔහුව  තරගයෙන් ඉවත් කරනු ලැබුවේය.   ලෝක කුසලාන තරගයක දී රතු කාර්ඩ්පතක් පෙන්වා තරගයෙන් ඉවත් කළ පළමු ක්‍රීඩකයා කේන්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තරගයේ ක්‍රීඩකයා වූයේ  ස්ප්‍රන් බොක්ස් කණ්ඩායමේ Pieter-Steph du Toit ය. ඔහු පැවසුවේ  පසුගිය තරග තුනම තරමක් දුෂ්කර වූ අතර, ඔවුන් ක්‍රීඩා කළ සෑම තරගයක්ම අවසන් තරගය වූ  බවය.

එම සෑම තරගයක්ම එක ලකුණකින් ජයග්‍රහණය කිරීම එහි ඇති උණුම් තරගකාරී බව පෙන්වා තිබුනේය.

“කණ්ඩායමක් ලෙස අපි නාට්‍යාකාර ප්‍රවේශයකට කැමතියි. එය ජයග්‍රහණයන් සඳහා පසුගිය වසර කිහිපය තුළ අපට උපකාර කළා. එම ප්‍රවේශය මෙම කණ්ඩායමේ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරනවා…” ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බංගලියන්ට ලැබුනු ලන්දේසි නැව් ගුටි….

Next Post

කනමදයෙක් සේ බී ගෙන රිය පැදවූ  හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න අද පාන්දර රිය අනතුරක් කරයි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.