බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙව්වෝ  සුපිරි වටයේ දී පිට පිට දෙවන පරාජත් ලබති…

by editor
ඔක්තෝබර් 26, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැති තරඟය කඩුලු 8කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (26) සමත් වුනේය.

කණ්ඩායම් දෙකම තරගව වැදුනේ පරාජිත කණ්ඩායම් දෙකක් ලෙසිනි. බටහිර ඉන්දීය කොදෙව්වෝ  ලෝක කුසලාන ඉතිහාසයේ තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී යෑම වර්තා කළේ ලකුණු 55කට දැවී යමිනි. දකුණු අප්‍රිකාවත් තරගයට එක් වූයේ පරාජිත කණ්ඩායමක් ලෙසය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම   පිට පිට ලැබූ දෙවන පරාජයත් වාර්තා කළේය.  වනවා.

තරඟයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කලේය. ඔවුන් පන්දු වාර 20 තුළ දී කඩුලු 08ක් දැවී ලබා ගත්තේ ලකුණු 143කි.

එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් එවින් ලුවිස් ලකුණු 56ක් රැස් කළේය. අතර නායක කයිරන් පොලා(ර්)ඩ් ලකුණු 26ක් එක් කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පන්දු යැවීමේදී ඩ්වේන් ප්‍රිටෝරියස් කඩුලු 3ක් දවාගත් අතර කේෂව් මහාරාජ් කඩුලු 2ක්  දවා ගනු ලැබුවේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් තුළ ජයග්‍රහණය වාර්තා කළේ කඩුලු 02ක් පමණක් දැවී යමිනි.

එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් රසී වැන් ඩර් ඩුසන් ලකුණු 43ක් හා ඒඩන් මාක්‍රම් ලකුණු 51ක් රැස් කළහ.

මෙම තරගයේ දී ලෝක අවධානයට ලක් වුණු සිදුවීමක් වාර්තා වුණේය.  එජාතිවාදයට එරෙහිව විරෝධය පළකරමින් දණගැසීමේ සංකේතාත්මක ප්‍රකාශනය ප්‍රතික්ෂේප කළ    දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු  මෙන්ම කඩුළු රකින ක්‍රීඩක කුවින්ටන් ඩී කොක්  කණ්ඩායමෙන් ඉවත් කිරීමය.

ජාතිවාදයෙන් තොරව ලෝකය දෙස බැලීම උදෙසා පුද්ගල ආකල්පම වෙනසක් ඇති කිරීමේ අරමුණු සහිතව මෙම සංකේතාත්මක ප්‍රකාශනය සිදු කිරීමට තින්දු වී තිබිණි. ඒ මානුෂීය විරෝධයට ක්‍රීඩකයෝ නොපැකිල එක් වූහ.

ජාතිවාදයෙන් දැඩි ලෙස බැට කෑ රාජ්‍යයක්වන දකුණු අප්‍රිකානුවන් මේ දණ නැමීමේ සංකේතාත්මක ප්‍රකාශනය සඳහා අවිවාදිතව ඉදිරිපත් වෙද්දී ජාතිවාදයට එරෙහිව දණ නැමීම ප්‍රතික්ෂේප කළ කුවිටන් ඩී කොක් විසින් ගනු ලැබූ මෙම පෞද්ගලික තීරණය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි වාර්තා විය.

 

Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් මරණ 14

Next Post

වැඩේ නොවුනොත් චීන සමාගම් හා සියලු ගනුදෙණු අවදානමේ… චීන පොහොර සමාගම යළිත් ලිඛිතව තර්ජනය කරයි…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.