සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පළමු විස්සයි 20 තරගය දකුණු අප්‍රිකාව ලකුණු 28කින් ජය ගනී….

by editor
සැප්තැම්බර් 10, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (10) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති පළමු විස්සයි 20 තරගයෙන් ලකුණු 28ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.  ඒ ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු  135කට සීමා කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමය. පළමුව පන්දුවට පහර දෙමින් ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවෝ වූ  ක්වින්ටන් ඩි කොක් සහ රීසා හෙන්ඩික්  පළමු කඩුල් වෙනුවෙන් ලකුණු 73ක සමබන්ධයක් ගොඩනැගූහ. ඩිකොක් ලකුණු 36ක් හා හෙන්ඩ්‍රික් ලකුණු 38ක් ලබා ගත්තේය.

පළමු කඩුල්ල ලෙස  හෙන්ඩ්‍රික් ලකුණු 36කට දැවී ගියේය.  පන්දු 30ක දී ලකුණු 38ක් හෙන්ඩ්‍රික්ස් ලබා ගත්තේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ තුන්වන කඩුල්ල සඳහා පිටියට පැමිණි ඒඩ්න් මැක්‍රම්  පන්දු 33ක දී ලකුනු 48ක් ලබා ගත්තේය. ඩේවිඩ් මිලර් පන්දු 15ක දී ලකුණු 26ක් ලබාගෙන දකුණු අප්‍රිකාව ලකුණු 263ක  තියුණු ඉලක්කයක් කරා රැගෙන ගියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පන්දු යැවීමේ දී හොඳ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දු ඕවර හතරක් යවා  ලකුණු 23කට කඩලු 2ක් බිඳ හෙළීය. දුෂ්මන්ත චමීර පන්දු ඕවර 4ක් යවා ලකුණු 35කට එක් කඩුල්ලක්, මහේෂ් තීක්ෂණ පන්දු ඕවර 4ක් යවා ලකුණු 35කට කඩුල්ලක්, දසුන් ශානක පන්දු ඕවරයක් යවා ලකුණු 6කට කඩුල්ලක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූයේ දිනේෂ් චන්දිමාල් සහ අවිශ්ක ප්‍රනාන්දුය.

අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල ලෙස දුවද්දී දැවී ගියේය.  ඒ වනවිට ඔහු ලබා සිටියේ ලකුණු 11කි. කෙටි ලකුණක් කරා දිව යද්දී ඇන්රිච් නොට්ජේ විසින් කෙළින්ම පන්දුව කඩුල්ලට එල්ල කළේය.  ලකුණු 34 දී ශ්‍රී ලංකා කණඩායමේ මුල් කඩුල්ල දැවී ගියේය.

අනතුරුව පිටිය පැමිණි භානුක රාජපක්ෂ තරගාවලියේ  මු එක්දින තරගවලදී සිදුවූ ආකාරයටම අසාර්ථක විය. ඔහු කේෂේව් මහරාජ්ගේ පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට ගොදුරුව දැවී ගියේය.

චරිත් අසලංක පිතිකරණයේ කිසිම ස්ථාවර බවක් පෙන්නුවේ නැත. ඔහු පන්දු 16ක දී ලබා ගත්තේ ලකුණු 6ක් පමණි. අවසානයේ ඩ්වයින් ප්‍රෙටෝරියස් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.

අනතුරුව දිනේෂ් චන්දිමාල්ට එක් වුනේ දසුන් ශානකය.  දසුන් ශානක ලකුනු 16කට දැවී ගියේය. ඔහු පන්දු 14ක දී ලකුණු 16 රැස් කළේය.     බ්ජොන් ෆෝටුන් දසුන් ශානකගේ කඩුල්ල දවා ගත්තේය.  වනිඳු හසරංග ලකුණු නොලබා දැවී ගියේය.  ධනංජය ද සිල්වා  ලබා ගත්තේ එක් ලකුණක් පමණි.

පෙරහර යන්නා සේ කඩුළු එකින් එක බිඳ වැටෙන විට ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් එක් අන්තයක් ආරක්ෂා කරගන සිටියේය.  ඔහු පන්දු 54ක දී ලකුණු 66ක් ලබා ගත්තේය. ඔහුගේ වෑයම නිශ්ප්‍රයෝජන වූයේ චාමික කරුණාරත්න හැර   එකම එක පිතිකරුවෙක් හෝ ඔහු සමග ස්ථාවර සම්බන්ධයක් ගොඩ නගා නොගත් බැවිනි.

චාමික කරුණාරත්න පන්දු 14ක දී ලකුණු 22 ලබා ගත්තේය.

දකුණු අප්‍රිකානුවෝ  සමස්ථයක් ලෙස විශිෂ්ට පන්දු යැවීමක් කළහ. බ්ජොන් ෆෝටුන් පන්දු ඕවර 4 යවා ලකුනු 24කට කඩුල්ලක් දවා ගත්තේය.  එන්රිච් නොට්ජේ පන්දු ඕවර 4 යවා ලකුණු 29කට කඩුල්ලක් දවා ගත්තේය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කෂේව් මහරාජ් පන්දු  ඕවර 4 තුළදී ලබා දුන්නේ ලකුණු 19ක් පමණි. ඔහු එක් කඩුල්ලක් දවා ගත්තේය. ටබ්‍රයිස් ෂම්සි, ඩ්වයින්  ප්‍රෙටොරියස්  පන්දු ඕවර තුනක් යවා ලකුණු 21කට කඩල්ලක් දවා ගත්තේය.

ඒඩ්න් මැක්‍රම් තරගයේ වීරයා විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ තීරණය දින කීපයකින්…

Next Post

ඔහුව නිදහස් කරන්න…  හිටපු ජනපතිනිය චන්ද්‍රිකා රන්ජන් රාමනායක වෙනුවෙන්  ජනපති ගෝඨාභයට ලියයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.