සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රීඩාව ආරම්භ කිරීම ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් උජාරුවෙන්….

by editor
මැයි 14, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

නවතා දමා තිබූ ක්‍රීඩාවට යළි පණක් ලබාදෙමින් ඇමරිකාවේ ප්‍රධාන ක්‍රීඩා සමාජයක් වන යූ.එෆ්.සී. හී සභාපති ඩනා වයිට් විසින් සිය සටන් ක්‍රීඩාව යළිත් ආරම්භ කර තිබේ. ඒ ආරම්භය වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය සතුට පළ කර ඇති අතර ඔහු පවසන්නේ යළිත් ක්‍රීඩාව කරගෙන යා යුතු බවයි.

“මට ඩනා වයිට්ට සහ යූ.එස්.සීට සුබ පතන්න අවශ්‍යයි. ඔවුන් ලොකු තරගයක් පවත්වනු ඇති. අපි එයට කැමැතියි. ඒක තමයි වැදගත්. ක්‍රීඩා ලීග නැවත ලබාගන්න. අපි සෙල්ලම් කරමු. සමාජ දුරස්ථභාවය සහ ඔබට කළ යුතු වෙනත් ඕනෑම දෙයක් කරන්න. අපට ක්‍රීඩාව අවශ්‍යයි. අපට අපේ ක්‍රීඩාව යළිත් අවශ්‍යයි.” යනුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා සුබ පැතුම් පිරිනමා තිබේ.

මාස දෙකක පමණ කාලයකට පසුව ඇමරිකාවේ පැවැති පළමු ක්‍රීඩා තරගය වන්නේ යූ.එස්.සී තරගයයි. එහිදී දුරස්ථ භාවය සහ ප්‍රේක්ෂකයන් රහිතව තරගය පැවැත්වීමට වෛද්‍ය උපදෙස් ලබාදී තිබුණි. යු.එස්.සී. යනු සටන් ක්‍රීඩා සමාජයකි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මීට මාසයකට ප්‍රථම එරට ක්‍රීඩා සංගම් ප්‍රධානින් කැඳවා යළිත් ක්‍රීඩාව ආරම්භ කරන ලෙසට දැන්වුවද එම සංගම් සභාපතිවරුන් ක්‍රීඩා ආරම්භ කිරීම ප්‍රමාද කළේය. ඔවුන් එහිදී පවසා සිටියේ ජනාධිපතිවරයා යළිත් ක්‍රීඩාව ආරම්භ කිරීමට යෝජනා කළත් සෞඛ්‍ය අංශවල උපදෙස් නොමැතිව ක්‍රීඩාව ආරම්භ කළ නොහැකි බවයි. ඒ අනූව යළිත් ක්‍රීඩාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා දැඩි සතුටට පත්ව ඇති බව වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොරෝනා වසංගතයෙන් පසුව ඇමරිකාවේ පැවැති පළමු ක්‍රීඩාව වශයෙන් මෙම සටන් ක්‍රීඩාව හැඳින්විය හැකි වෙද්දී එහි ජයග්‍රහකයා වූ රයන් පවසන්නේ මෙවැන්නකි. “ප්‍රේක්ෂකයන් නොමැති වුණත් මුකුත් වුණේ නැහැ. කොහොමත් මගේ ලෝකය ප්‍රේක්ෂකයන්.”

 

Share69Tweet43
Previous Post

විස්සයි විස්සේ අඩුපාඩු ගොඩයි… දිමුත් ප්‍රේක්ෂකයෙක් විදිහට කියයි

Next Post

අභියෝග හමුවේ නොවැටුණු  බොක්සිං රජිණ

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.