බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඉන්දියානු සහ බංගලි තරග ප්‍රේක්ෂකයන්ට තහනම් කළ ක්‍රීඩාංගනවල

by Lanka Sara Editor
මැයි 28, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter
ලබන මස අගදී සහ ජූලි මාස වලදී පැවැත්වීමට නියමිත ඉන්දියානු සහ බංගලාදේශ සංචාර ප්‍රේක්ෂකයන් රහිත ක්‍රීඩාංගන වලදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමු කර ඇත. ටිකට් අලෙවි කර ලබන මුදල රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමෙන් උපයා ගත හැකි බව අප කළ විමසීමක දී ක්‍රිකට් ආයතනය පැවැසීය.
තරගාවලි සඳහා පැමිණෙන සෑම විදෙස්  කණ්ඩායමක්ම දින 14 ක් නිරෝධානයට ලක් කර  තරගාවලියට සහභාගි කරවීමට නියමිත ව තබේ.  ඒ වෙනුවෙන්  හෝටල් සහ සියලු පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් එකඟතාවකට පත්ව ඇත.  අයි.සී.සී.යද සියලුම ජාත්‍යන්තර කණ්ඩායම් සංචාරය කිරීමේදී ඒ ඒ රටවල නීති සහ අයි.සී.සී. නීති අනුගමනය කළ යුතු බව සියලුම සාමාජික සංගම්වෙත දන්වා තිබේ.
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි මස අගදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර එම තරගාවලියේදී ඔවුන් එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග දෙකකට සහභාගි වීමට නියමිතය.
නමුත් ඉන්දියාවේ මේ දිනවල කොරෝනා වසංගතය ඔඩු දුවමින් පවතින බැවින් තවමත් ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධ තීන්දුව දෙපසට දෝලනය වෙමින් තිබේ. යම් හෙයකින් ඉන්දියානු ක්‍රිකට් ආයතනයට ගුවන් ගමන් ප්‍රශ්නයක් නොතිබුණහොත් ඔවුන් අයි.සී.සී.යේ උපදෙස් සහ ශ්‍රී ලංකා රජයේ මෙන්ම ඉන්දියානු රජයේ උපදෙස් මාලාවන්ට එකඟව ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන බව සඳහන් කර තිබේ.
මේ අතර බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම ජුලි මසදී ටෙස්ට් තරග තුනක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි. එහෙත්   බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා පවසන්නේ යළිත් ක්‍රිකට් කවදා පටන් ගනීවිද යන්න තමාට ස්ථිරවම කිව නොහැකි බැවින් ශ්‍රී  ලංකා සංචාරය ගැනද ස්ථිර එකඟතාවක් පල කළ නොහැකි බවය.
මෙම තරග පැවැත්වුණ හොත් හුදකලා ක්‍රීඩාංගනය ක්‍රිකට් ගැසීමේ අත්දැකිම කුමක් විය හැකි දැයි ක්‍රීඩකයන්ම අපට තේරුම් කර දෙනු ඇත.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Tags: නවතම
Share78Tweet43
Previous Post

“මහා පරිමාණ හාල් මෝල් හිමියන්ගේ හාල් මාෆියාවට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම යටවුණා”

Next Post

දෙන්නෙක් දැනටමත් සිය දිවි නසාගෙන කුවේට් ඇවිත් අපිව බේරා ගන්න

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.