බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මහා පරිමාණ හාල් මෝල් හිමියන්ගේ හාල් මාෆියාවට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම යටවුණා”

හිටපු ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා

by Lanka Sara Editor
මැයි 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහා පරිමාණ හාල් හිමියන් විසින් මෙහෙයවන හාල් මාෆියාව පරාජය කිරීමට නම් අනිවාර්යයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියා ශක්තිමත් කොට ඔවුන් බලගැන්වීමේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු පහසුකම් සංවර්ධන හිටපු ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

නාඩු, සම්බා හා කීරි සම්බා ඇතුළු හාල් වර්ග රැසක පාලන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණය සමග රටේ ජනතාවට අත්වන ඉරණම පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් හිටපු ඇමති ඇමැතිවරයා එසේ කීය.

පසුගිය ආණ්ඩුව සමයේ සම්බා කිලෝවක් රුපියල් 85ට, නාඩු රුපියල් 80ක් ලෙස වෙළඳපොලේ හාල් මිල සාධාරණ ලෙස පවත්වාගෙන යාමට සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් ශක්තිමත් කොට, සමුපකාර ක්‍රමවේදය හරහා ‘ශක්ති’ නමින් තරගකාරී හාල් සැපයුමක් සිදු කළ බව පැහැදිලි කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉන් මහා පරිමාණ හාල් මෝල් හිමියන් පවත්වාගෙන ගිය හාල් මාෆියාව සාර්ථකව පරාජය කිරීමට හැකියාව ලැබුණු බව ද කීය.

එලෙස සමස්ත ලංකා සහල් නිෂ්පාදකයායින්ගේ සමූපකාර සමිති සම්බන්ධ කරගෙන නව ව්‍යවසායකයින් 250ක් දිස්ත්‍රික්ක 8ක ගොවි ජනතාව දස දහසක් දෙනා එක්ව ‘ශක්ති’ හාල් වෙළඳපොළට සැපයීමට පියවර ගැනිණි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ සඳහා රාජ්‍ය කාරක ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 1000ක් යෙදවූ බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

එලෙස ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ හාල් මාෆියාව මැඩලීමේ වැඩපිළිවෙළක් අතරමඟ නතර කළ වත්මන් ආණ්ඩුව මේ වනවිට සම්පූර්ණයෙන්ම මහා පරිමාණ හාල් මෝල් හිමියන්ගේ මාෆියාවට යටවී ඇතැයි ද ආචාර්යවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ජනාධිපති සොහොයුරු බැසිල් රාජපක්ෂ යන මහත්වරු මහා පරිමාණ හාල් මෝල් හිමි ඩඩ්ලි සිරිසේන මහතා සමඟ හමුවී මේ අන්දමට හාල් සඳහා පැවති පාලන මිල ඉහළ දමා ගෙන ඇතැයි කී හර්ෂ ද සිල්වා මහතා ආණ්ඩුව පාරිභෝගික හා ගොවි ජනතාව රැවටීමට බොරුවට මාධ්‍ය හා ආරක්ෂක හමුදා යොදාගෙන කළ සංදර්ශන සියල්ල අද පුස්සක් බවට පත් වී තිබෙන බව ද අවසාන වශයෙන් පවසා සිටියේය.

Tags: නවතම
Share75Tweet43
Previous Post

පැය 24 පුරා දින 3ක් දිවයිනටම ඇඳිරිනීතිය

Next Post

ඉන්දියානු සහ බංගලි තරග ප්‍රේක්ෂකයන්ට තහනම් කළ ක්‍රීඩාංගනවල

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.