බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ෆයිල් කඩදාසිවලින් කොම්පියුටරේට මාරුවෙන්න කොටස් වෙළෙඳපොළට සුරැකුම්පත් කොමිසමෙන් අනුමැතිය…

by Lanka Sara Editor
ජූනි 4, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කඩදාසි භාවිතයේ සිට ඉලෙක්ට්‍රෝනික ගනුදෙනු පරිසරයකට සංක්‍රමණය වීමට අදාළව කොලඹ කොටස් වෙළෙඳපොළ් විසින් සිදු කරන ලද නීති සංශෝධනවලට එම වෙළෙඳපොළේ නියාමකයා වන සුරුකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇත.

සංශෝධිත නීති රීති යටතේ, කොටස් තැරැව්කාර සමාගම් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට යවනු ලබන ගිණුම් ප්‍රකාශ, ගැනුම් සටහන් හා විකුණුම් සටහන් සහ මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් ගිණුම් හිමියන් සඳහා යවනු ලබන මාසික ප්‍රකාශ කඩදාසි භාවිතයේ සිට ඉලෙක්ට්‍රෝනික ක්‍රමයකට පරිවර්තනය කිරීමක් සිදුවේ. සංශෝධිත නීති මගින්, ලැයිස්තුගත සමාගම්වලට තම කොටස් හිමියන්ට මුද්‍රිත නොවන ආකාරයෙන් වාර්ෂික වාර්තා යැවීමටත් සහ ලාභාංශ ගෙවීම් බැංකු හරහා විද්‍යුත් ආකාරයෙන් සිදුකිරීමටත් පහසුකම් සැලසේ.

අදාළ ප්‍රකාශනයන් බාධාවකින් තොරව ලැබීම සඳහා නියමිත ආකෘතියට අනුව ආයෝජකයින්ට ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනයන්, බැංකු ගිණුම් අංක සහ ජංගම දුරකථන අංක කොටස් තැරැව්කාර ආයතනය වෙත ලබාදෙන ලෙස උනන්දු කරනු ලැබේ.

මෙම වෙනස්කම් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව විසින් පිහිටුවනු ලැබු ඒකාබද්ධ කමිටුව ආරම්භ කරන ලද වෙළෙඳපොළ ඩිජිටල්කරණ වැඩසටහනේ කොටසකි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම වැඩසටහන යටතේ, ආයෝජකයෙකුට සීඩීඑස් ගිණුමක් විවෘත කිරීම, කොටස් ගණුදෙනු ආරම්භ කිරීම සහ බේරුම් කිරීම් විද්‍යුත් ආකාරයට සිදු කිරීම ඇතුළු ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය කොටස් තැරැව්කරුවකුගේ කාර්යාලයකට පිවිසීමේ අවශ්‍යතාවයකින් තොරව සිදුකර ගැනීමට පහසුකම් සැලසෙනු ඇත.

වර්තමානය වන විට, සියලුම කොටස් තැරැව්කාර ආයතන හරහා අන්තර්ජාලය පදනම් කරගත් ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති අතර මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ගිණුම් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම සහ කොටස් තැරැව්කාර සමාගම් සහ බැංකු අතර අරමුදල් පියවීම සම්පුර්ණයෙන්ම විද්‍යුත් ආකාරයෙන් සිදු කිරීමට හැකිය. මෙම පහසුකම් යොදාගෙන අන්තර්ජාලය හරහා කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදු කිරීමට සහ විද්‍යුත් ආකාරයෙන් කොටස් වෙළෙඳ ගනුදෙනු මුදල් පියවීම් සිදුකිරීමට ආයෝජකයන් උනන්දු කිරීමට නියමිතය.

 

Share75Tweet43
Previous Post

පාතාල මර්දනයට අත්දැකීම් සහිත විශේෂ කණ්ඩායමක්

Next Post

අද කර්ෆියු ඇයි…?

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.