තම 8 හැවිරිදි දරුවාට කසිප්පු පෙවූ පියා අත්අඩංගුවට
තම 8 හැවිරිදි දරුවාට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ හල්දුම්මුල්ල නිඩ්වුඩ්වත්තේ වෙසෙන පියකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර...
තම 8 හැවිරිදි දරුවාට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ හල්දුම්මුල්ල නිඩ්වුඩ්වත්තේ වෙසෙන පියකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර...
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පනවා තිබූ සීමා ඉවත් කර තිබේ. එක්සත් රාජධානියේ විදේශ කටයුතු හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලයට...
රුවන්වැල්ල ප්‍රදේශයේ අවි නිෂ්පාදනය ඇතුළු ගිනිඅවි සැපයෙන අවි ගබඩාවක් සහ නිෂ්පාදනාගාරයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට අද උදෑසන විශේෂ කාර්ය බලකාය...
“අපේ අපේක්ෂිකාවක් මට එවනව කෑල්ලක් එයා කරන කතාවකින් පොදුජන පෙරමුණෙන් දාල ඉන්නේ බූරුවොයි අශ්වයොයි කියල. ඒක මට එවල එයා අහනව...
මහ මැතිවරණයේදී කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය නිලධාරීන් හා හෙද නිලධාරීන්...
ජාතික ආරක්ෂක මණ්ඩලය සතිපතා පවත්වන ලෙස බුද්ධි අංශ සහ ආරක්ෂක ප්‍රධානීන් ඉල්ලීම් කළ ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය...
අයිස් මත්ද්‍රව්‍ය සමග පුත්තලමේදී අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා දින තුනක් රදවාගෙන වමර්ශණය කිරීමට පොලිසිය කළ ඉල්ලීමට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසියට...
අද උදෑසන අංගොඩ අයි.ඩී.එච් බෝවන රෝග විද්‍යායතනයෙන් පැන ගිය කොවිඩ් 19 ආසාදිත පුද්ගලයා මීට ටික වෙලාවකට පෙර කොළඹ ජාතික රෝහලේ...
කිතුල් ගස්වල රා මැදීම සහ කිතුල් ගස්වලින් රා නිස්සාරණය කරන පුද්ගලයින්ට නඩු නොපවරන ලෙසට පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්...
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මත්කුඩු ජාවාරමේ නිරතවීමක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන්ද මේ වන විට අනාරක්ෂිත වී...
© 2020 - 2026 Lankasara.com.