60ට වැඩි අයට සයිනෝෆාම් හැර අනෙක් එන්නත් දෙන්නැයි වෛද්‍ය සංගමයෙන් යෝජනාවක්
කොවිඩ් වෛරසයට එරෙහිව සිදු කෙරෙන එන්නත්කරණ ක්‍රියාවලියේ දී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සහ විවිධ සංකූලතා සහිත අවදානම් කාණ්ඩයේ පුද්ගලයන්ට...
කොවිඩ් වෛරසයට එරෙහිව සිදු කෙරෙන එන්නත්කරණ ක්‍රියාවලියේ දී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සහ විවිධ සංකූලතා සහිත අවදානම් කාණ්ඩයේ පුද්ගලයන්ට...
කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම තුළ තවමත් ගතවන්නේ මුල් අවධිය බවත් එය රටේ බොහෝ ප්‍රදේශවල තවමත්...
කොවිඩ් වසංගතයෙහි උච්ඡ අවස්ථාවකට පැමිණ ඇති වර්තමානයේ එම තත්ත්වය කළමනාකරණය සඳහා වහා ක්‍රියාත්මක කළ යුතු බවට වන යෝජනා 21ක් එක්සත්...
එන්නත්කරණය සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් ඉදිරි සති 6ක කාලය තුළ රට අගුලු දැමීළු දැමීමේ හෝ වසා දැමීමේ කිසිදු තීරණයක් ගෙන...
ජාවාරම්කරුවන්ට වී තොග රැස්කිරීම වෙනුවෙන් වී මෝල් ලියාපදිංචිය, සහල් තොග රැස්කිරීම තහනම් කරමින් වහාම චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස වෙළෙඳ අමාත්‍ය...
ගෝලීයව පවතින බහුවිධ සැපයුම් බාධා හේතුවෙන් මෙරට තුළ කන්ටේනර් හිඟයක් මතුව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. කොළඹ වරායේ කන්ටේනර්...
රට පුරා පවතින ගෑස් හිඟය ඇතිවීමට හේතුව තමන් විසින් ගෑස් වෙළඳපොළ ආක්‍රමණය කිරීමට කළ සැළසුමක් බවට කෙරෙන ප්‍රචාරය මුළුමනින්ම ප්‍රතික්ෂේප...
කෝවිඩ් පාලන ප්‍රජා සෞඛ්‍ය හා වසංගත පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ එකම පුත්‍රයා වන භානුක ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ අද...
දිලංක ගුණතිලක රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ වැඩසටහන් තවත් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ජංගම එන්නත්කරණ...
පසුගිය ආණ්ඩුව බලයේ සිටි සමයේදී එවක විපක්ෂය (වත්මන් ආණ්ඩුව) කළාක් මෙන්, අද වගකිව යුතු විපක්ෂයක් ලෙස තුට්ටු දෙකේ වැඩ නොකරන...
© 2020 - 2026 Lankasara.com.