Lanka Sara Editor

Lanka Sara Editor

කොටස් වෙළෙඳපොළ උස්සා පොළොවේ ගසන වට්ස්ඇප් කණ්ඩායමක් ගැන ආචාර්ය හර්ෂ කියයි

ඇතැම් මහා පරිමාණ ආයෝජකයන් වට්ස්ඇප් කණ්ඩායම් නිර්මාණය කර ගනිමින් කොටස් වෙළෙඳපොළ අභ්‍යන්තර තොරතුරු ලබා දෙන බව පවසමින් අනවශ්‍ය ලෙස කොළඹ...

බොලිවුඩ් නිලි ජැකලින්ගෙන් කෝටි ගණනක මුදල් ජාවාරමක් ගැන ප්‍රශ්න කරයි

මුදල් විශුද්ධිකරණය සම්බන්ධ විමර්ෂණයකට අදාළව බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය (ඊඩී) ශ්‍රි ලාංකික බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් ඊයේ (30) සවස වන තෙක්...

ශ්‍රී ලාංකික ගෘහස්ථ අලි ඉතිහාසයේ ප්‍රථම වරට නිවුන් අලි උපතක්

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ අලි-සංරක්ෂණාගාරයක ප්‍රථම වරට නිවුන් අලි උපතක් සිදුවූ පුවතක් පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් වාර්තා වෙයි. මෙම අලි පැටවුන්...

පිටරටින් ගේන ඔක්සිජන් සිලින්ඩර වෙනුවට වායුගෝලයෙන් ඔක්සිජන් අරන් දෙන්න අපේ පර්යේෂකයන් සූදානමින්

වසංගතයෙන් ලෝකයම අර්බුදයට ලක් වූ අවස්ථාවේ ඔක්සිජන් සිලින්ඩර පිටරටවලින් ගෙන්වීම වෙනුවට ස්වාභාවිකව වායුගෝලයේ පවතින ඔක්සිජන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබා දිය...

මිලින්ද මොර‍ගොඩ ඉන්දියාවේදී වැඩ අරඹයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලි නුවර දී ඊයේ(30) වැඩ භාරගත්තේ ය. මහා සංඝරත්නය සූම් මෘදුකාංගය...

සහකාර පොලිස් අධිකාරී බිරිඳත් එකම පුතාත් කොවිඩ් වෛරසය බිලිගනී

පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සහකාර පොලිස් අධිකාරී ටිරෝන් සිල්වා මහතාගේ බිරිදත් තම එකම පුත්‍රයාත් කොවිඩ් රෝගයට ගොදුරු වි...

gotabaya rajapaksa

ආහාර මිල අඩු කරන්න ජනපතිගෙන් තවත් ගැසට් එකක්

වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අයකිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කරන වෙළඳපොළ අක්‍රමිකතා වැළැක්වීම...

චම්පික රණවක මිල සංසන්දනයකින් සෞභාග්‍යය පෙන්වයි

වත්මන් රජයේ රාජ්‍ය මූල්‍ය වැරදි කළමනාකරණය නිසා රට පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේ දී...

ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රි ලාංකිකයන් ගැන අලුත්ම තොරතුරු කියයි

ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින ශ්‍රි ලාංකිකයන් 66 දෙනකු මේ වනවිට මෙරටට ගෙන්වා ගෙන ඇති බවත් තවත් 06 දෙනකු මුදා ගැනීමට සිටින...

Page 151 of 289 1 150 151 152 289

Advertisements