editor

editor

ටෙහෙරානය සමග අපට ඇත්තේ නොබිඳෙන සම්බන්ධයක්… රුසියාව පවසයි…

වාචාලකම වෙනස් කරගන්න.. එවිට දේශපාලන විසඳුමක් සඳහා වැඩි ඉඩකඩක් ලැබේවි - රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති! ටෙහෙරානය සමඟ මොස්කව්හි හවුල්කාරිත්වය "නොබිඳිය හැකි"...

Planet Labs PBC වෙතින් ලබාගත් මෙම චන්ද්‍රිකා ඡායාරූපය 2025 ජුනි 15 වන ඉරිදා කටාර්හි දෝහා නගරයෙන් පිටත අල් උඩයිඩ් ගුවන් කඳවුර පෙන්වයි.

ඉරානය ඇමරිකන් කඳවුරට ගැහුවේ ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල කළ බෝම්බ ප්‍රහාර ගණනට සමාන බෝම්බ ගණනකින්…

කටාර්හි අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට සඳුදා රාත්‍රියේ එල්ල කළ මිසයිල ප්‍රහාරය, මෙම සති අන්තයේ එක්සත් ජනපදය තම න්‍යෂ්ටික ස්ථානවලට හෙළන...

ඉරාන ප්‍රහාරය දැඩිව හෙළා දකිනවා… ඔවුන්ට නිසි පිළිතුරුත් දෙනවා… අපි ඔවුන්ගේ ප්‍රහාර මුලුමනින්ම ව්‍යර්ථ කළා… කටාර් විදේශ අමාත්‍යාංශය පවසයි!

කටාර්හි  අල්-උඩෙයිඩ් කඳවුරට එල්ල වූ ඉරාන හමුදා ප්‍රහාරය "කටාර්හි ස්වෛරීභාවය, ගුවන් අවකාශය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක්" බව කටාර්...

ඉරානය කටාර්හි අල් උදෙයිඩ් එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරට පහර දෙයි!

කටාර්හි අල් උදෙයිඩ් ගුවන් කඳවුරට එක්සත් ජනපද හමුදා කඳවුරකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානය නිවේදනය කර ඇත. AP පුවත්...

Increases-in-Petrol-Diesel-Price

ලබන මාසේ අපේ තෙල් මිලත් වැඩිවෙනවා… ඒත් විශාල වශයෙන් නෙමෙයි… ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති කියයි!

යුද්ධයත් සමග  දැන් සිදුවෙමින් ඇති මිල වැඩිවීම් අනුව ලබන මාසයේ තෙල් මිලට යම් බලපෑමක් එල්ල විය හැකි නමුත් එය විශාල...

strait-of-hormuz

ඉරානයේ මරාගෙන මැරෙන අවසන් තීන්දුව විය හැකි හොමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම…

උපේක්ෂා උඩුවැරැල්ල - ඇමරිකානු ප්‍රහාරවලින් අනතුරුව ඉරානය හොමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ සැලසුමකය. ඊයේ (22) ඉරාන පාර්ලිමේන්තුව ලෝකයේ වෙළෙඳ නෞකා...

Ranil

රනිල් ජානධිපති ලෙස සිදුකළ ප්‍රශ්නගත විදේශ සංචාරයක් ගැන CID විමර්ශනයක්…

දැනට විදේශගතව සිටිනා නිලධාරීන් දෙදෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ගන්නට CID ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය පතයි! හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර...

cow

කිරි හරක් මගඩිය – හිටපු අමාත්‍යාංශ ලේකම් රේණුකා ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇති වූ වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍යාංශ ලේකම් රේණුකා ඒකනායක...

Shammi

ෂම්මිලා නිරුවත්වන ලකුණු… ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය නීත්‍යනුකුල නොවන බවට හිටපු උපසභාපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

ක්‍රිකට් ආයතනයේ පත්වූ නිලධාරීන්ගේ වත්කම්, සභාපති ඇතුළු සියලු පත්වීම් අවලංගු කර නැවත නිලවරණය පවත්වන්නැයි නියෝගයක් ඉල්ලයි නිලවරණයක් පැවැත්වීමට අමතරව 1973...

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කරයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසින් පත් කර තිබේ....

Page 373 of 2844 1 372 373 374 2,844

Advertisements