ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කාන්තාව කළ දූෂණ අපරාධය ගැන සෞඛ්‍ය ඇමති පැහැදිලි කරයි…
පැරණි ක්‍රමය පවත්වාගෙන යන්න කිසිම විශේෂඥ වෛද්‍යවරයෙකුට බාධාවක් නෑ... සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යන්න ඔබ සද්භාවයෙන් තෝරණ ක්‍රමවේදය දිගටම පවත්වාගෙන යන්න... ඇමතිවරයා...









