අඟහරුවාදා, ජූලි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන තොග සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් නෑ… රටේ කෘත්‍රිම තෙල් හිඟයක් ඇති කරන්න හදන්න එපා… නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා… බලශක්ති ඇමති කියයි!

by editor
ජූනි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ කෘත්‍රිම ඉන්ධන හිඟයක් ඇති කිරීමට උත්සාහ දරනා ඕනෑම කෙනෙකුට එරෙහිව රජයක් ලෙස නීත්‍යානුකූලව කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.

ඇමතිවරයා මේ බව අද (24) ප්‍රකාශ කළේ රට පුරා බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල අවුරුදු දෙකකින් මෙපිට නොදුටු තෙල් පෝලිම් නිර්මාණය වෙමින් පවතින අතරතුරය.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ වෙනදා පුරුදු විදිහට ජීවත්වන ලෙසත් අවශ්‍ය සැපයුම් ලබාදීමේ වගකීම රජයක් ලෙස තමන් දරන බවත් ය.

ඇමතිවරයා ඉන්ධන තත්ත්වය සම්බන්ධව පැහැදිලි කළේ මෙසේය.

“අපි ලඟ මාස දෙකකට දෙක හමාරකට අවශ්‍ය සැපයුම් තහවුරු කරලා තොග තියනවා. දෙසැම්බර් වෙනකම් අපි ගිවිසුම්ගත වෙලා තියනවා සැපයුම්වලට. අගෝස්තු අග වෙනකම් තෙල් තියනවා හොඳටම. දෙසැම්බර් වෙනකම් ප්‍රසම්පාදනය කරලා තියනවා. ”

RelatedPosts

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…

“එහෙම කියලා අපි නිකම් ඉන්නේ නෑ. යුද්ධය මොනවා වුනත් අපි ගිය සතියෙ ඉඳන් වෙනත් කලාප දිහා බැලුවා. අප්‍රිකානු කලාපයේ සම්බන්ධතා ඇති කරගෙන යනවා. සමහර රටවල් තියනවා ඉන්ධන තියන. සම්බාධක නිසා අපට ගන්න බෑ. ඉරාකය පැත්තෙන් අවුරුදු ගානකින් අරන් නෑ.”
” මේ තත්ත්වය තුළ රටේ කෘත්‍රිම තෙල් හිඟයක් ඇති කිරීමට යමෙක් කටයුතු කරනවා නම් අපි රජය විදිහට නීත්‍යානුකූලව කටයුතු කරනවා. අපි රටට වගකියනවා. බැරිනම් බෑ කියනවා. ”

“අපි මේ කියන්නෙ මාස දෙක හමාරකට කලින්. කලබල වෙන්න අවශ්‍ය නෑ. තමන් වෙනදා ජීවිත් වෙච්චි විදිහට ජීවත් වෙන්ඩ. අවශ්‍ය සැපයුම් ටික ලබා දීමේ වගකීම අපි දරනවා. ඒ ගැන සැකයක් තියා ගන්න එපා. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තේ වත්කරන් බොන්න තරම් රස්නේ වතුර තියන නෙළුම්වැව උණුදිය උල්පත් අලුත් වෙයි… කාලයක් තිස්සේ අත්හැරිය වැඩකට මාලිමා ආණ්ඩුව අතගසයි!

Next Post

අධිකරණයේ දී හෙළිවුන ලෝකයේ අප්‍රසන්නම කතාවක්… ජපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේඥ මහේෂි විජේරත්න මොළය මිය ගිය රෝගීන්ටත් ස්නායු ශල්‍ය කර්ම කරලා රොගීන්ගේ ඥාතීන්ගෙන් මුදල් ගරලා…

Related Posts

suresh-saley
පුවත්

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026
පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026
පුවත්

දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…

ජූලි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-saley

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026

දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…

ජූලි 27, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!
  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!
  • දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.