යුදෙව් සිසුන්ට හිරිහැර වුනොත් හාවඩ් සරසවියට දෙන ෆෙඩරල් අරමුදල් නවත්වනවා… ට්‍රම්ප් පරිපාලනය හාවඩ් බලධාරීන්ට අනතුරු අඟවයි!
හාවඩ් විශ්ව විද්‍යාලය යුදෙව් සිසුන් හිරිහැරවලින් ආරක්ෂා කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය අපොහොසත් වී ඇති බවට විමර්ශනයකින් තහවුරු වී ඇති බවත්, ඔවුන්...










