කොවිඩ් අවදානම නිසා පේරාදෙණිය පොලිසියත් වසා දමයි…
කොවිඩ් තර්ජනය නිසා පේරාදෙණිය පොලිසිය වසා දැමීමට තීරණය කර තිබේ. පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙක් කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වීමත් සමග...
කොවිඩ් තර්ජනය නිසා පේරාදෙණිය පොලිසිය වසා දැමීමට තීරණය කර තිබේ. පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙක් කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වීමත් සමග...
බොගම්බර බන්ධනාගාරයෙන් පැන ගිය රැඳවියා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ සැගවී සිටිය දී අද හවස පොලිස් අත්අඩංගුවට පත් විය. මෙ රැඳවියා ඇතුළු 5...
දිනසේන රතුගමගේ - මුලතිව් මුල්ලීයවලෙයි නාගන්සෝලෙයි ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනයේ අක්කර 180 ත් 200 ත් අතර ප්‍රදේශයක සියළුම...
නතාෂා නෙත්මිණි - මේ වන විට ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා රෝගයට හෙළ වෙදකම තුල සාර්ථක...
විපක්ෂයේ ප්‍රධන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අද 18) පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට අමතමින් “රිමාන්ඞ් භාරයේ සිටින රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයා සිටින්නේ වැළිකඩ කොවිඞ් ගොඩේ” ...
මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරන වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරෙන් ඉවත්වූයේ ස්වකැමැත්තෙන් බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රා...
නතාෂා නෙත්මිණී අමුවෙන් මාළු අනුභව කිරීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ නොයෙකුත් පරපෝෂිතයින් සහ පණු වර්ගයන් වර්ධනය වී නොයෙකුත් රෝග තත්ත්වයන් ඇතිකළ හැකි...
මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පිටතට පනින ලදුව අල්ලා ගැනිමට හැකිවූ තිදෙනා අතරින් එක් අයෙකු බන්ධනාගාර පරිශ්‍රය තුළ පිහිටි විශාල ගසකට...
අද උදෑසන 9.25 ට පමණ නැවත් නුවර භූ කම්පනයක් වාර්තා වුනේය. තත්පර තිහක් පමණ පැවති මේ භූ කම්පනය නිසා දිගන, අනුරගම,...
ඊයේ රාත්‍රියේ බෝගම්බර බන්ධනාගාර රැඳවුම් කඳවුරෙන් පලා යෑමට උත්සාහ කළ රැඳවියන් සිව් දෙනෙක් අතරින් ඇද වැටීම නිසා බරපතල තුවාල ලැබූ...
© 2020 - 2026 Lankasara.com.