බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෝගම්බර නිරෝධායන කඳවුරෙන් පලා යන්නට තැත් කළ රැඳවියෙක් මරුට.. 01 රෝහලේ.. 2ක් පලා ගහින්

by editor
නොවැම්බර් 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ රාත්‍රියේ බෝගම්බර බන්ධනාගාර රැඳවුම් කඳවුරෙන් පලා යෑමට උත්සාහ කළ රැඳවියන් සිව් දෙනෙක් අතරින් ඇද වැටීම නිසා බරපතල තුවාල ලැබූ එක් රැඳවියෙක්  මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. තවත් එක් රැඳවියෙක් බරපතල තුවාල සහිතව රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබා ගන්නා අතර දෙදෙනෙක් පලා ගොස් ඇත.

වාර්තා වන පරිදි සම්පූර්ණ සිද්ධිය මෙසේය.

ඊයේ රාත්‍රී 12ට පමණ බෝගම්බර බන්ධනාගාර කොවිඩ් නිරෝධායන කඳවුරෙන් රැඳවියන් පිරිසක් පලා යෑමට උත්සාහ කර තිබේ.

ඉන් සිව් දෙනෙක් තාප්පය ට නැග එළියට පැන ගැ  ඇත. ඒ සමගම තත්වය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක් ද සිදු වී තිබේ.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

කෙසේ වෙතත් මෙම වෙඩි ප්‍රහාරයට කිසිවෙක් ලක් වී නොමැති අතර තාප්පයට ගොඩ වූ රැඳවියන් දෙදෙනෙක් පනින්නට ගොස් ඇද වැටීමෙන් බරපතල තුවාල සිදු වී තිබේ. මෙසේ තුවාල සිදු වී ඇත්තේ අනුරාධපුර පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකුට හා තඹුත්තේගම පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකුටය.

ඔවුන් දෙදෙනාම ඊයේ රාත්‍රියේම රෝහල්ගත කර තිබේ. රෝහල්ගත කිරීමෙන් පසු සිදුවූ බරපතල තැලීම් සහිත තුවාල නිසා අනුරාධපුරයේ පදිංචි 30 හැවිරිදි අබ්දුල් රහීම් නැමැති තැනැත්තා මිය ගොස් ඇත.

කලබල අතර පලා ගිය අනෙක් පුද්ගලයන් දෙදෙනා පොලිස් නිල නිවාස පැත්තට දිව ගිය බව පැවසේ. මේ පුද්ගලයන් සොයා දැන් මෙහෙයුමක් අරඹා ඇතැයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ කියයි.

පලා ගිය මෙම පුද්ගලයන් දෙදෙනා කොවිඩ් ආසාදිතයන් නම් බරපතල තත්වයක් ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිය දිවි නසා ගැනීමක් බව කී යාපනය වෛද්‍ය සිසුවාගේ මරණය සැක සහිතයි..

Next Post

යළිත් නුවර භූ කම්පනයක්… තත්පර 30ක් තිස්සේ දිගන සෙලවේ…

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.