නැවත දැනුම් දෙනතුරු නැගෙනහිර ධීවර කටයුතු එපා…
ගිනිකොණ දිග බෙංගාලප බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ දී තවදුරටත් වර්ධනය...
ගිනිකොණ දිග බෙංගාලප බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ දී තවදුරටත් වර්ධනය...
හෙට උදෑසන 5 සිට පොලිස් වසම් දෙකක නිවාස යෝජනා ක්‍රම දෙකක් සමහ ග්‍රාමනිලධාරී වසම් තුනක් නැවත දන්වන තුරු හුදකලා බවට...
සදෙව් රත්නායක - ලකුණු 196ක ඉලක්කයක් හඹා යමින් සිටි කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ඉහළ...
තවත් කොවිඩ් මරණ දෙකක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. එම මරණ දෙකම වාර්තා වන්නේ කොළඹ බල ප්‍රදේශය තුළය. මරණ...
නතාෂා නෙත්මිණී - උතුරු කෙළඹ හුදකලා කර තිබෙන ප්‍රදේශයන් හි මේ වන විට කොවිඩ් වෛරසය අවසාන අදියරේ පවතින...
නතාෂා නෙත්මිණි - නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රදේශය අවශ්‍ය වුවහොත් හුදකලා කිරිමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන...
නඩු දහසකට වඩා දිනා දුන් නිලධාරියො... වනජීවින්ට අහිමි වන්නට ගිය අක්කර දහස් ගණනක් බේරගෙන ජාවාරම්කරුවන් වරක් එක් නිලධාරියකුගේ කකුල් දෙකම...
තමන්ට PCR පරීක්ෂණයක් සිදුකර තිබියදී පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ රෝගීන්ට ප්‍රතිකාර කළ අඟුරුවැල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව...
නතාෂා නෙත්මිණි - කොවිඩ් වෛරසය පැතිර නොයන ප්‍රදේශයන්හී පාසල්වල පළමු වසරේ සිට දහතුන්වන වසර දක්වා පංති වාහාම ආරම්භ කරන්නැයි එම...
2020 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වීම හෝ කල් තැබීම පිළිබඳව තීරණය මෙම සතිය තුළ ගන්නා බව අධ්‍යාපන...
© 2020 - 2026 Lankasara.com.