editor

editor

වාහන නවත්වා රිය අනතුර වීඩියෝ කළත් දැරිය රෝහල්ගත කරන්න කිසිවෙක් උදව් වී නෑ… රෝහල්ගත කිරීම ප්‍රමාද වීමෙන් දැරියක් මිය යයි!

දිනසේන රතුගමගේ - මන්නාරම - යාපනය සංගුපිටිය මාර්ගයේ පිහිටි සංගුපිටිය පාලම අසලදී යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් පසුව බරපතල ලෙස තුවාල...

ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාව ඇදගෙන යන්නේ කොතැනට ද?

ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාව ඇදගෙන යන්නේ මොන ආකාරයක අගාධයකටදැයි වැටහෙන්නේ නැත.  කිසිම හිරිකිතයකින් තොරව ක්‍රීඩාවේ ජීව ගුණය වළ දමා  පිච් එක...

මේ අය – වැය ලේඛනයෙන් කිසිම අලුත් බද්දක් හඳුන්වා දෙන්නේ නෑ… තිබෙන බදු ප්‍රතිශත අඩු කළ හැකි ආකාරය ගැනත් සලකා බලනවා… ජනපති ජපානයේ ශ්‍රී ලාංකිකයින්ට කියයි!

මෙවර අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා නොදී සිටීමටත්   ඉදිරියේදී ඇතැම් බදුවල ප්‍රතිශතය අඩු කිරීමටත්  අවධානය යොමු කර  ඇතැයි ජනාධිපති...

ගල් අඟුරු ටෙන්ඩරය පට්ට දූෂිතයෙකුට දෙන්න ප්‍රසම්පාදන නිර්නායක වෙනස් කළ හැටි පුබුදු ජාගොඩ රටට හෙළි කරයි…

රටේ ගල් අඟුරු සැපයුම් ටෙන්ඩරය Trident Chemphar නැමැති දුෂිත සමාගමට ලබා දීම සඳහා ප්‍රසම්පාදන නිර්නායකයන් පවා වෙනස් කර මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින්...

ජනපති අද ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි!

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක  ටෝකියෝහිදී අද (28) පස්වරුවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික...

Drugs

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව තොරතුරු දෙන්න කියලා DIG ලගේ  දුරකථන අංකය දුන්නට පස්සේ  දකුණු පළාතෙන් විතරක් මත්ද්‍රව්‍ය අපරාධ ගැන ඔත්තු 2000ක්….

අසේල කුරුළුවංශ - පොලිස්පතිවරයා විසින් තොරතුරු ලබා දීම සඳහා පොලිස්පතිවරුන්ගේ දුරකථන අංක ප්‍රසිද්ධ කළ පසු දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයට පමණක්...

ක්‍රීඩා අමාත්‍යාංශයේ කිසිදු අනුග්‍රහයක් නැතිව ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඇරඹෙයි…

ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, ඇමරිකාව ඇතුළු රටවල් නවයක කණ්ඩායම් 34 ක් සහභාගිවන ගෘහස්ථ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ ( 27 )...

හිරේ දාපු වෙලාවේ කළ මැදිහත්වීමට ස්තුති කරන්න රනිල් මහින්දගේ  කාල්ටන් නිවසට යයි!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ   අතර හමුවක් අද (28) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී විශේෂ හමුවක් පැවැත්වී...

saman-sri-rathnayake

මැතිවරණ ක්‍රියාවලිය ගැන වැඩිහිටියන් හොඳටම දැනුම්වත් කරන්න නම් පහේ ශිෂ්‍යත්වයට ඒ ගැන ප්‍රශ්න 02ක් ඇතුළත් කරන්න… මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ඉල්ලයි!

පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධ ප්‍රශ්න දෙකක් ඇතුලත් කළහොත්  නිවැරදි මැතිවරණ තොරතුරු කඩිනමින් ජනගත කළ හැකි බව මැතිවරණ...

police

පොලිසියට අලුතින් බඳවා ගන්න පිරිසෙන් පහෙන් එකකට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්… ඇමති ආනන්ද විජේපාලගෙන් තිගැස්සෙන හෙළිදරව්වක්!

අසේල කුරුළුවංශ - පොලීසියට අලුතින් බඳවා ගත් නිලධාරීන්ගෙන් 15-20 % ක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බව   මහජන...

Page 260 of 2842 1 259 260 261 2,842

Advertisements