රටේ ගැබිනියන් ලක්ෂ 2කින් එන්නත අරන් තිබෙන්නෙ 3000යි… දැනටත් 700ක් ආසාදිතව රෝහල්වල
ගර්භණී මවුවරුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්නා ලෙස කොතෙක් දැනුවත් කළ ද මේ වනතෙක් එන්නත ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ...
ගර්භණී මවුවරුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්නා ලෙස කොතෙක් දැනුවත් කළ ද මේ වනතෙක් එන්නත ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ...
බී.බී.සී. කොවිඩ් -19 රෝගයෙන් සුවය ලැබූ රෝගීන් විශාල සංඛ්‍යාවක් අලුතින් හඳුනාගත්, පූර්ණ දියවැඩියාව වැළඳීමේ අවදානමට ලක්ව ඇති බව ඉන්දීය වෛද්‍ය...
දිනකට වාර්තාවන වැඩිම කොවිඩ් ආසාදිත ගණන දිනපතා වාර්තා වෙමින් තිබේ. රජය විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 124ක් වාර්තා කර ඇත.මේ...
මාරක කොවිඩ් වසංගතය හේතුවෙන් රජය විසින් රාජ්‍ය ආයතනවල සංවිධානය කර ඇති සියලු උත්සව, රැස්වීම් ඇතුළු සමස්ථ ඒකාරාශී වීම් තහනම් කර...
සාමකාමී බවට තර්ජනයක් ඇතිවන ලෙසත් කොවිඩ් රෝගී තත්ත්වය වර්ධනය වීමට ඉඩ සැලසෙන අන්දමටත් ගුරු උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ බවට මහනුවර...
පළාත් අතර ධාවනය වන කාර්යාල සේවා දුම්රියවලට අත්‍යවශ්‍ය සේවා හා සම්බන්ධ අය හැර වෙනත් කිසිදු මගියකු නංවා නොගන්නා බවට දුම්රිය...
ජාතික ළමා රෝහල ඇතුළු සියලුම රෝහල්වල ළමා වාට්ටු කොවිඩ් ආසාදිත පිරී යෑමත්, ආසාදිත දරුවන් සීඝ්‍ර ලෙස වර්ධනය වීමත් සමග සුළු රෝග...
කීර්ති ප්‍රනාන්දු - අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිවු දෙනෙක් ලබන 17 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල වැඩබලන...
ලලිත් චාමින්ද ගුරුවරුන් සම්බන්දයෙන් යම් යම් දෙනා කියපු වචන තමයි අද ජොෂප් ස්ටාලින් රුසියාවේ ස්ටාලින්ට වඩා විරයෙක් බවට පත්වෙලා තියෙන්නේ...
පීසීආර් සහ ඇන්ටිජන් පරික්ෂණ මිල නියාමන ගැසට්පත්‍රය හෙට (12) නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.මේ අනුව පීසීආර් පරික්ෂණයක් සදහා...
© 2020 - 2026 Lankasara.com.