එන්නත් කාඩ් ලකුණු කරගත් පසු එන්නත් ලබා නොගෙන පිටවීමට තැත් කළ පිරිසක් අත්අඩංගුවට…
දෙරණ - ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අද (09) සංවිධානය කර තිබූ කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී එන්නත ලබා ගත් බවට කාඩ්පත...
දෙරණ - ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අද (09) සංවිධානය කර තිබූ කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී එන්නත ලබා ගත් බවට කාඩ්පත...
පාසල් ඇරීමට නිර්දේශ කරන බව මහාචාර්ය නීලිකා මලෙවිගේ පැවසූ බව දක්වමින් මාධ්‍ය පළ වූ විකෘති වාර්තාව සම්බන්ධව ජනමාධ්‍ය ඇමති ඩලස් අලප්පෙරුම මහාචාර්ය නීලිකා...
රටේ කෘෂිකර්ම ඇමතිත් නොදත්, මහජන බදු මුදලින් නඩත්තු වෙන රාජ්‍ය නිළධාරීනුත් නොදත් වී ගොවිතැනේ සැබෑම කතාව තමන් රට හමුවේ තබා...
කොස්ගොඩ සුජීගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ජාවාරම්කරුවෙක් වූ බොබ් මාලේ හෙවත් කළුදුර චමින්ද තාබ්‍රෙව් නැමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අද...
කොවිඩ් වෛරස ආසාදනය හේතුවෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය සමඟ ඉහළ ගිය දෛනික ඔක්සිජන් අවශ්‍යතාව පෙර පැවති අගයයන්ට සාපෙක්ෂව දිනකට...
කිසිම එන්නත් මාත්‍රාවක් නොගෙන ස්වකීය විශ්ව ශක්තිය හා කුණ්ඩලිනී ශක්තිය පිළිබඳව පමණක් විශ්වාසය තැබූ ප්‍රකට වෙදැදුරු එළියන්ත වයිට් කොවිඩ් ආසාදිතව...
බස්නාහිර පළාත් ජාතික මාර්ග වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගම්පහ නගරයේ සහ ඒ අවට ප්‍රදේශයේ පවතින රථ වාහන තදබදය අවම...
යොහාන් භාසුර - මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් දිගින් දිගටම ආණ්ඩුවට අභියෝග කළ හොත් දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව අත්‍යවශ්‍ය...
සූරියවැව නුවන් ජයසේකර - වැල්ලවාය නගරයේ සිට මොණරාගල දිස්ත්‍රික්කය පුරා කොවිඩ් හෝ වෙනත් අසාධ්‍ය රෝගීන්ට, ගැබිණි මවුවරුන්ට, වයෝවෘද පුද්ගලයින්ට රෝහල...
ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ හදිසියේ සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට පැවසීය....
© 2020 - 2026 Lankasara.com.