අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

ඩිස්නි ලොක්කා TikTok හි CEO වෙයි

by editor
මැයි 19, 2020
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ දිනවල අතිශය ජනප්‍රිය ජනප්‍රියත්වයට පත්ව ඇති වීඩියෝ සමාජ ජාලයක් වන tik tok ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඩිස්නි සමාගමේ ප්‍රධානියෙකු පත්ව තිබේ.

ඔහු tik tok හි පළමු විධායක නිලධාරියා ද වීම විශේෂත්වයකි.
මෙලෙස පත් වී ඇත්තේ ඩිස්නි සමාගමේ head of streaming ලෙස කටයුතු කළ කෙවින් මේයර් ය.

මේයර් මෙලෙස පත්ව ඇත්තේ  tik tok හි ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම එහි මව් සමාගම වන ByteDance හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ද ලෙසයි.
මෙම සමාගම් චීනයේ බිහිවූ සමාගම් ය.
TikTok යනු කෙටි වීඩියෝ මුදාහැරෙන සමාජ ජාලයක් වන අතර එය විනෝදය උදෙසා  නිර්මාණාත්මක ලෙස තම වීඩියෝ මුදා හැරීම වෙනුවෙන් සකසා ඇති app එකකි.
මෑත කාලයේදී tik tok ඇමරිකාවේ හඳුන්වාදීමත් සමඟ එහි ජනප්‍රියත්වයේ උච්චතම අවස්ථාවට පත් වීමත් සමග මෙම නවතම තනතුර අලුතින් හඳුන්වාදීමට මව් සමාගම තීරණය කර ඇත.

එහෙත් එම ජනප්‍රියතාවය වැඩිවීම නිසා අමෙරිකානු රජය චීනය සමඟ ඇති සබඳතා පිළිබඳව විමසිලිමත් වීමට හේතු වී තිබේ.

මේ අනුව ByteDance හි ව්‍යාපාර සංවර්ධනය, ක්‍රීඩා සහ සංගීතය ඇතුළුව “ගෝලීය සංවර්ධනය” සඳහා නව තනතුර

කෙවින් මේයර්

ට පත්වූ කෙවින් මේයර් වගකිව යුතුය.

“ByteDance සමාගමේ සාර්ථකත්වයේ ගමනේ මීළඟ අදියර මෙහෙයවීම සඳහා මගේ දායකත්වය ලබාදීමට ලැබීම ඉතා සතුටට කරුණක්. ඒ වගේම මෙම සමාගම් විසින් බිහිකරන නිර්මාණ ලොව පුරා සෑම ප්‍රදේශයකම අඛණ්ඩව ගෙනයාමට කටයුතු කරමින් සිටිනවා” යැයි මේයර් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
 2017 දී ගෝලීයව හඳුන්වා දුන් TikTok එදින සිට iOS සහ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතීන් ඔස්සේ බිලියන 2 කට වඩා වැඩි වාර ගණනක් බාගත කර ඇත.
පසුබිම් සංගීතය සමඟ තත්පර 15 ක් දක්වා වීඩියෝ නිපදවීමට මෙම යෙදුම සිය පරිශීලකයින්ට ඉඩ සලසා දේ.
කොරෝනා වයිරස් වසංගතය අතරතුර ලොව බොහෝ රටවල ජනතාව නිවසේ රැදී සිටීම හේතුවෙන් TikTok හි ජනප්‍රියතාවය තවදුරටත් ඉහළ නැංවීමට උපකාරී විය.
බොහෝ පරිශීලකයින් ඔවුන්ගේ නිරෝධායන අත්දැකීම් පිළිබඳ විකට හෝ සංගීත වීඩියෝ මුදාහැරීමට TikTok භාවිත කරමින් සිටී.
Share69Tweet43
Previous Post

නිවර්තන කුණාටුවේ පඩුපුල් අසුන ‘බෙංගාල බොක්ක’ ද?

Next Post

අජිත් රෝහණට එරෙහි මඩ ගැසීම් පසුපස තවත් එස්.ඩී.අයි.ජී කෙනෙක්

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.