අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

William Angliss ආයතනයේ 8 වන උපාධි ප්‍රදානෝත්සවය ෂැංග්‍රිලා හෝටලයේදී අභිමානවත්ව පැවැත්වේ

by Lankasara News
නොවැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

SLIIT විශ්ව විද්‍යාලයේ පිහිටි William Angliss Institute හි 8 වැනි උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල් රූම්හිදී අභිමානවත් ලෙස පැවැත්විණි. ඕස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හය දෙනෙක්, ශ්‍රී ලංකාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ, සංචාරක හා සූපවේද ක්ෂේත්‍රයේ ආරාධිත අමුත්තෝ සහ උපාධිධාරීන්ගේ පවුල්වල සාමාජිකයෝද මෙම අවස්ථාවට සහභාගී වූහ. සාම්ප්‍රදායික බෙර වාදනයකින් ඇරඹි උපාධි ප්‍රදානෝත්සවය උත්සව කළමනාකරණ සිසුන් සහ ආදි සිසුන් ඉදිරිපත් කළ සාම්ප්‍රදායික නර්තනයකින් අලංකාරවත් විය. ඕස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නිකොලස් හන්ට් මහතා පිළිගැනීමේ කථාව පැවැත්වීය.

සියලුම උපාධිධාරී සිසුන් විලියම් ඇන්ග්ලිස් ආයතනයෙන් ආගන්තුක සත්කාර, වාණිජමය සුපවේදය සහ උත්සව කළමනාකරණය යන විෂය ධාරා සඳහා ඕස්ට්‍රේලියානු සුදුසුකම් ලබා ඇත. උපාධි ප්‍රදානෝත්සවයේ සැසි දෙකක් පැවැත්විණි. සභාපති එරල් වීරසිංහ මහතා උපාධි ප්‍රදානය කළ අතර සෑම කණ්ඩායමකින්ම විශිෂ්ටම සිසුවාට ත්‍යාග හා පලිහ ප්‍රදානය කරන ලදී. අධ්‍යයන කටයුතුවලින් දස්කම් දැක්වූ සිසුන් කිහිප දෙනෙකුටද පදක්කම් සහ කුසලාන ප්‍රදානය කෙරිණි. උපාධි ප්‍රදානෝත්සවයේ ආරාධිත කථිකයන් වූයේ රොයිස්ටන් ක්වින් සහ ඩයරා වික්‍රමසිංහ යන ආදි සිසුන් දෙදෙනාය. රොයිස්ටන් සහ ඩයරා යන දෙදෙනාම විලියම් ඇන්ග්ලිස් ආයතනය කළ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් දුන් අතර ඔවුන් දැනටමත් කර්මාන්තයේ ඉටු කර ඇති දේ පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කළහ. උපාධිධාරීන්ට ඔවුන්ගේ ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය වෙත යාමට උපදෙස් දීම සඳහා නෝරා ඉමේලි අභිප්‍රේරණ දේශනයක් පැවැත්වීය. ස්තූති කතාව පැවැත්වූයේ එදින උපාධි ලැබූ චාමර රන්දික සහ ශානියා බේක්මේයර්ය. ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ගී ගායනයෙන් උපාධි ප්‍රදානෝත්සවය අවසන් විය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Share69Tweet43
Previous Post

ජපානයේ නැංගුරම් දැමූ ෂිවලිකා බලන්න ඉන්දීය තානාපති එයි

Next Post

සාරිය වෙනුවට වෙනත් ඇඳුම් ඇන්ද ගුරුවරියන්ට විනය පියවර!…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.