ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

​මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමූ STF නිලධාරීන් ඉලක්ක කර ‘දඩයමක්…

by editor
මාර්තු 12, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

රටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ දැවැන්ත මෙහෙයුම් රජය විසින් ක්‍රියාවට නංවමින් පවතින පසුබිමක, එම මෙහෙයුම්වල ඉදිරි පෙළ නායකත්වය දෙන දක්ෂ නිලධාරීන් දමනය කිරීමේ දූෂිත කුමන්ත්‍රණයක් මොරටුව විශේෂ කාර්ය බලකා (STF) කඳවුර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වේ.

විශේෂ කාර්ය බලකායේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන පරිදි,  දැනට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකු  තමන්ගේ ජාවාරමට බාධා කරන අවංක නිලධාරීන් ඉවත් කර, තමන්ට හිතවත් නිලධාරීන් පිරිසක් පත් කරවා ගැනීමට සිය මුදල් බලය යොදවන බවට චෝදනා එල්ල වී ඇත.

මෙහි අලුත්ම ඉලක්කය වී ඇත්තේ  මොරටුව විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ දක්ෂ උප පොලිස් පරීක්ෂකවරයෙකු  බවත් ඔහු මෑත ඉතිහාසයේ  ජාවාරම්කරුවන්ට මරණ බිය ගෙන දුන් නිලධාරියෙක් බවත් අනාවරණය වේ.. තරාතිරම නොබලා වැටලීම් සිදුකළ ඔහු, පසුගිය කෙටි කාලය තුළදී පමණක් ඔහුගේ මූලිකත්වයෙන් පහත වැටලීම් සාර්ථකව මෙහෙයවා තිබුණි:

  • කිරුළපන: අයිස් (ICE) කිලෝ එකක්
  • පින්වත්ත: හෙරොයින් ග්‍රෑම් 125ක්.
  • බෝධියවත්ත: හෙරොයින් කිලෝ 2ක් සහ අයිස් ග්‍රෑම් 500ක්.
  • කිරිවන්තුඩුව: හෙරොයින් ග්‍රෑම් 500ක් සහ අයිස් ග්‍රෑම් 100ක්.
  • රත්මලාන: අයිස් ග්‍රෑම් 20ක්.

මීට අමතරව, බඩොවිට සහ දෙහිවල ප්‍රදේශවල සන්නද්ධ පාතාල සාමාජිකයන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවලදී ද අභීතව මුහුණ දුන් මෙම නිලධාරියා, පාතාල මර්දනයේ ප්‍රමුඛයෙකු ලෙස ප්‍රකටය.

වාර්තා වන පරිදි,  , විශේෂ කාර්ය බලකායේම ඇතැම් ඉහළ නිලධාරීන් නතු කරගෙන සිටින ඔස්ට්‍රේලියාවේ සිට ජාවාරම් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු  මෙම දක්ෂ නිලධාරියාව වහාම ක්‍රියාත්මක වන පරිදි මොරටුවෙන් කරවා ඇති තිබේ. මීට පෙර මොරටුව STF කඳවුරේ ස්ථානාධිපතිව සිටි, මත්කුඩු ජාලයට එරෙහිව දැඩිව පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ද අත්වූයේ මෙවැනිම ඉරණමක් බව  STF පොඩ්ඩෝ කියති.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

බලධාරීන්ගේ අවධානයට

නව රජය මත්ද්‍රව්‍ය විරෝධී දැඩි පිළිවෙතක් අනුගමනය කරන බව පවසන පසුබිමක, දෙපාර්තමේන්තුව ඇතුළත සිටින “කළු බැටළුවන්” ජාවාරම්කරුවන්ගෙන් පගාව ගෙන අවංක නිලධාරීන් දඩයම් කිරීම මහජනතාවගේ දැඩි පිළිකුලට හේතු වී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කර, මෙම දූෂිත මාරුවීම් අවලංගු කර මත්ද්‍රව්‍ය විරෝධී සටනට පණ දිය යුතු බව සිවිල් සංවිධාන අවධාරණය කර සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකාවට විරෝධය පල කමින්   ඉරානය 2026 FIFA  පා පන්දු  ලෝක කුසලානය වර්ජනය කරයි!

Next Post

යාපනය බෝට්ටු අනතුර: තුවාල ලබා සිටි තවත් කාන්තාවක් මියයයි – මරණ සංඛ්‍යාව ඉහළට…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.