සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාවෙන් ඉන්ධන ගැනීමට රුසියානු සැපයුම් කරුවන් සමග කෙරෙන තීරණාත්මක සාකච්ඡාව අද!

by editor
මාර්තු 27, 2026
in පුවත්
russian-oil-and-gas
Share on FacebookShare on Twitter

රුසියානු සැපයුම්කරුවන්ගෙන් සෘජුවම ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (27) දහවල් මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ආරම්භ වූ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පැවසීය. .

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ රුසියානු සැපයුම්කරුවන් අතර පැවැත්වෙන මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වන්නේ ඉදිරියේදී පිරිපහදු කරන ලද ඛනිජ තෙල් මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව සහ ඒ සඳහා පවතින තාක්ෂණික කරුණු පිළිබඳව එකඟතාවයකට පැමිණීමය.

මෙම සාකච්ඡාව සඳහා රුසියානු නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණ සිටින අතර, සෙසු සාමාජිකයින් රුසියාවේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිටී. මෙහිදී ගෙවීම් සිදුකරන ආකාරය සහ සැපයුම් දාමයේ සුරක්ෂිතතාව සහ අඛණ්ඩතාවය  පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය.

යුක්රේන යුද ගැටුම් හේතුවෙන් බටහිර රටවලට ඉන්ධන සැපයූ ප්‍රධාන නල පද්ධති අකර්මණ්‍ය වීම සහ රුසියානු තෙල් සඳහා බටහිර පැනවූ මිල සීමාවන් (Price Caps) හමුවේ, රුසියාව සිය බලශක්ති අපනයන උපායමාර්ගිකව ආසියානු කලාපය වෙත යොමු කර ඇත.

විශේෂයෙන්ම රුසියානු ‘යුරල්ස්’ (Urals) වර්ගයේ බොරතෙල් සඳහා චීනය සහ ඉන්දියාව වැනි ආසියානු දැවැන්තයින් විශාල ඉල්ලුමක් පෙන්නුම් කරන අතර, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) දත්තවලට අනුව රුසියාවේ සමස්ත බොරතෙල් අපනයනයෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට ගලා යන්නේ ආසියානු වෙළෙඳපොළ වෙතයි. මෙවැනි පසුබිමක ශ්‍රී ලංකාව වැනි රටවලට රුසියානු සැපයුම්කරුවන් සමඟ සෘජු ගනුදෙනුවලට එළඹීමට හිතකර වාතාවරණයක් නිර්මාණය වී තිබේ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

මේ අතර, මෙරට පවතින ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීම සඳහා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් අද පස්වරුවේ හෝ හෙට (28) දිවයිනට ළඟා වීමට නියමිතව ඇත. එම නෞකාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30,000ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,000ක් අඩංගු බව වාර්තා වේ..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“ශානි පාස්කු විමර්ශනයෙන් ඉවත් කරන්න…” සලේ ගේ නීතිඥවරු අධිකරණයට කියන්නේ ඇයි?

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්: ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ කෙහෙළිය ඇතුළු පිරිසට රුපියල් මිලියන 275ක් දඩගසයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.