අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

RMV පරිගණක පද්ධතියෙන් රිංගා සුඛෝපභෝගී වාහන 14ක් මුදා හැරලා… රජයට පාඩුව කෝටි 50ක්…

by editor
ඔක්තෝබර් 12, 2022
in පුවත්
Jeep
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –  

මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ පරිඝණක පද්ධතියට  සාවද්‍ය ලෙස දත්ත ඇතුළත්  කරමින්   සුඛෝපභෝගි ජිප්රථ 11ක් ඇතුළු වාහන 14ක්  නිත්‍යානුකුල  වාහන ලෙස මෙරට භාවිතය සඳහා මුදා හැරිම නිසා    එකී මෝටර් රථ සදහා නිෂ්පාදන හා, සුඛෝපභෝගි බදු මෙන්ම   අනිකුත් රජයේ අය කිරිම් ලෙස  අය විය යුතු  රුපියල්  හතලිස්නව කෝටි අනුපන් ලක්ෂ  හැටනමදහස් තුන්සියයක (499,569,300) ආදායමක් රජයට අහිමි වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

රේගු බදු නොගෙවා නීති විරෝධීලෙස මෙරටට ආනයනය කළ හෝ  මෙරට දී නිති විරෝධි ලෙස  එකලස් කළ හෝ වාහන 14ක දත්ත  මෝටර් රථ දේපාර්තමේන්තුවේ පරිඝණක පද්ධතියට  සාවද්‍ය ලෙස ඇතුළත්කොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

පරිගණක පද්ධතියට  සාවද්‍ය ලෙස  නව ලියාපදිංචි දත්ත  ඇතුළත් කොට ඇති අතර කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අයකර නොතිබුණි.

මේ නිසා රජයට අහිමිවි ඇති ලියාපදිංචි ගාස්තු ආදායම රුපියල්  335,300කි. එමෙන්ම සුඛෝපභෝගී  ජිප්රථ වලින්  රජයට අහිමිවි ඇති සුඛෝපභෝගි බදු ආදායම රුපියල් 37.50000කි. මේ සම්බන්දයෙන් නිසි විමර්ශනයක් සිදුකොට  නිතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

රේගු හා නිෂ්පාදන බදු අයකරනු  ලබන්නේ  රේගු දෙපාර්තමේන්තුව විසින්  අදාළ නිශ්කාශන බදු ගෙවිමෙන් පසුව data link කිරීමට කටයුතු කරන  අතර  එම  data link වී ඇති  රථ පමණක්  ලියාපදිංචිය සිදුකරණ බව මෝටර්රථ දෙපාර්තමේන්තුව විසින් විගණනයට සදහන්කොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම වාහන 14ක් අතුරින් වාහන 06ක් සඳහා බදු ගෙවා ඇති බවත්  ඉතිරි වාහන සඳහා බදු අයකරගැනීමට කටයුතු කරණ බවත් ද මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින්  විගණනයට සදහන්කොට ඇත.

මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තවේ මෙම තොරතුරු සදහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවන් ගෙදර තබා විරෝධතාවයට එන්න කියන්න බෑ,… මානව හිමිකම් කොමිසම!

Next Post

මැතිවරණයක් ලබා ගැනීමට වීදි සටන් ආරම්භ කරනවා… විපක්ෂ නායක කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.