ඒ යතුරුපැදි 3ක ලියාපදිංචි සහතික ව්‍යාජ ලෙස සකස් කර මුද්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර තිබේ.