අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

QR ක්‍රමයට  දෙන්නවත් තෙල් නෑ… පාරිභෝගිකයා‌ වගේම පිරවුම්හල් හිමියනුත් අසීරුවට…

by editor
අගෝස්තු 27, 2022
in පුවත්
fuel
Share on FacebookShare on Twitter

QR ක්‍රමයට සලාක ලෙස බෙදා දීමට හෝ ඉන්ධන නොමැති වීම නිසා පාරිභෝගිකයින් මෙන්ම ඉන්ධන පිරවුම්හල් හිමියන් ද දැඩි අසීරුතාවයකට මුහුණ දී ඇතැයි ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් දසනායක පවසයි.

ඉන්ධන කළමනාකරණය සඳහා රජය දැඩි උත්සාහයක නිරත වුවත් සියල්ල තීරණය වන්නේ රටේ ආර්ථික තත්ත්වය මත බැවින් යහපත් අවසානයක් බලාපොරොත්තුවෙන් සිටින බව ද උප සභාපතිවරයා කියයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට ඉන්ධන පිරවුම්හල් සේවකයින්ගේ පඩි නඩි ගෙවා ගත නොහැකිව, ණය බැඳුම්කර වාරික ගෙවා ගත නොහැකිව ඉන්ධන පිරවුම්හල් හිමියන් අර්බුදයක සිටින බවය.

ඔහු පවතින තත්ත්වය ගැන මාධ්‍යයට පවසා තිබුණේ මෙසේය.

“ අද වනවිට විශාල පොලිම් ප්‍රමාණයක් මතුවෙමින් තිබෙනවා.  කිව් ආර් ක්‍රමයටවත් දෙන්න තෙල් නෑ. නමුත් සපුගස්කන්ද  තෙල් පිරිපහදුවෙන් ඉන්ධන යම් ප්‍රමාණයක් එලියට ඒන්න  පටන් ගත්තට පස්සේ පෙට්‍රල් ප්‍රශ්නය යම්තාක් දුරට අඩුවේවි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැනට අප දන්නවා පෙට්‍රල්වල යම් කිසි අඩුවක් තියනවා. නමුත් කොළඹ අවට සෑහෙන පිරවුම්හල් ප්‍රමාණයකට දැන් පෙට්‍රල් නිකුත් කරලා තියනවා. ඒ් වගේම ඩීසල් නිකුත් කරනවා.

කොහොමටත් මේ ප්‍රශ්නය සාමාන්‍යකරණය වෙන්න තව දින කීපයක් යාවි. නමුත් මේ ප්‍රශ්නය නැවත මතුවෙන ඒකක් නෑ කියලා අපට කොයිවෙලාවකවත් කියන්න බෑ.   මේ ප්‍රශ්නය කළමනාකරණය කරගන්න රජය හැකි උපරිම උත්සාහය දරනවා.

තියන බැරෑරුම් තත්ත්වය තමය පෙට්‍රල් ෂෙඩ් හිමියන් මුහුණ දීලා තියන ප්‍රශ්නය.  ඔනෑම ෂෙඩ් ඒකක ඉන්නවා සේවකයින් 15ක් 16ක්. මේ අයගෙ පඩි නඩි ගෙවීම. ඔවුන් වෙලා තියන ණයකර ගෙවීම.  බොහෝ ගෙවීම්වල  මාස තුනක ඉඳලා වාරික  ගෙවාගන්න බැරි වෙලා තියනවා.  පෙට්‍රල් ෂෙඩ් හිමියො වගේම පාරිභෝගිකයින්ට  QR ක්‍රමයට ලැබෙන ඉන්ධන සොච්චම ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.Z

‌”වගකිවයුතු පාර්ශව උත්සාහ කරනවා තෙල් ලබා දෙන්න.  නමුත් සියල්ල තීරණය වෙන්නෙ රටේ ආර්ථික ස්ථාවරය මත”

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුතුරාජවෙල ගින්න නිවූ ගුවන් හමුදාවේ “බම්බි බකට් මෙහෙයුම.”… ( වීඩියෝ සහිතයි) 

Next Post

අයවැයෙන් පසු ජාතික ආණ්ඩුවක්… කැබිනට් ඇමතිවරු 30ක්… නියෝජ්‍ය – රාජ්‍ය 50ක්.. ඔක්කොම 80ක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.