පුවත්

pak-new

විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි 8 වටය අද ඇරඹෙයි…  කරට කර ගැටුමකට එක් වෙමින් පාකිස්තානය සහ නවසීලන්තය කොළඹදී මුහුණට මුහුණ ගැටෙති!

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක 'සුපිරි 8' වටයේ සමාරම්භක තරගය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. රාත්‍රී...

Anura

ඉන්දීය සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය පරිදි AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට ගිය ජනාධිපති අනුර...

කොළඹ පැවති සඟ සමුළුවේ දී රජයට පැනවූ සංඝ ප්‍රතිඥාවේ විස්තරය…

බුදුදහමට සහ මහා සංඝරත්නයට වර්තමානයේ එල්ල වෙමින් පවතින විවිධ බලපෑම් සහ අභියෝග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු 'මහා...

trump

ට්‍රම්ප්ගේ උද්දච්ච විකෘතිය බිඳ දැමූ අධිකරණ තීන්දුව…. ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු පැනවීම් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි….

කපිල කේ. හීනටියන - ජනපති ට්‍රම්ප් ජනාධිපතිවරයෙකුට ඇති සීමා සහ බලතල  ඉක්මවා ගිහින්... ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි... අධිකරණ තීන්දුව හෙළා දකිමින්...

පොහොට්ටුවේ  ගල් අඟුරු සමාගමට ටෙන්ඩරය නොලැබීමේ වේදනාව පාර්ලිමේන්තු විවාදයේ දී පැහැදිලි වුනා ද?… නලින්ද ජයතිස්ස පැහැදිලි කරයි…

තල නම් තෙලට වේලෙනවා... මී බෙටි වේලෙන්නෙ ඇයි?... ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික  සමගි ජන බලවේගයෙන් අසයි... විවාදයක දි ...

ජනපති ඉන්දීය අගමැති හමුවේ… ද්වී පර්ශවික සාකච්ඡා පවත්වයි…

AI Impact 2026 සමුළුවට සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක   සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි   අතර...

court-

ලක්ෂ 127ක වංචාවක් සම්බන්ධ නඩුවකට බන්ධනාගාරගත වුන ජලසම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇතුළු තිදෙනෙකුට ඇප!

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී දර්ශන මැදවත්ත  ඇතුළු සැකකරුවන්...

ගල් අඟුරු බාලයි… ආණ්ඩුවට විරුද්ධව ජනතාව පාරට බස්සවන හැටි සජිත් පාර්ලිමේන්තුවේ දී කියයි!

බාල ගල් අඟුරු වංචාව සම්බන්ධව පැහැදිලි පරීක්ෂණයක් නොකර මේ හරහා සිදුවන පාඩුවක් වේ නම් එය ජනතාවගෙන් අය කරගැනීමට රජය කටයුතු...

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවෙක්  සොයා ගන්න පොලිසිය මහජන සහාය පතයි…

පසුගිය 13 දා අකුරේගොඩ කීල්ස් රථ ගාලේ දී    නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ අපරාධකරුවෙක්  සොයා...

"Energy Minister Punya Sri Kumara Jayakody Corruption Case

විදුලි බල ඇමති දූෂිතයෙක්… හොරෙක්… ඔහු ඉල්ලා අස් විය යුතුයි… අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුවේ දී කියයි!

බොරු චෝදනා නොකර පුලුවන් නම් ඔප්පු කරන්න... ඇමතිගෙන් අජිත් පී පෙරේරාට අභියෝගයක්... විදුලිබල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි දූෂිතයෙක් බවත්,...

Page 91 of 3260 1 90 91 92 3,260

Advertisements