මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායකත්, නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම ක්‍රම හා විධි...
වාහන මිල වැඩිවීම අපේක්ෂා කරන්නැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේය. ඔහු කීවේ වාහන ගෙන්වීමට අද සිට අවසර දී...
කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත අධිචෝදනා ඉදිරිපත් කර තිබේ. නීතිපතිවරයා...
නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ වෙත කොටුව මහේස්ත්‍රාත්...
නාවික හමුදා විධානයන්ට යටත් නොවී ඊයේ (27) දිනයේ රාත්‍රියේ නීති විරෝධී ධීවර කටයුතුවල යෙදුන ඉන්දීය ධීවරයන් පිරිසක් මෙල්ල කිරීමට එම...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ විශ්වීය නීති මූලධර්මවලට අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අඩු කිරීමට හෝ අහෝසි කිරීමට නොහැකි බව පිවිතුරු හෙළ...
දිනසේන රතුගමගේ - වියදම් අධික නිසා රජයේ අමාත්‍යවරුන්ට හා මන්ත්‍රීවරුන්ට ලබා දෙන පහසුකම් කපා හරිනු ලැබූවත් ඉලංකෙයි තමිල් අරුසු කච්චි...
මේ වනවිට රජය සියලු කටයුතු සිදු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුව බවත්, ඒ තත්ත්වය තුළ මතුපිටින් ආර්ථික දේහය සුවපත්...
මනම්පිටිය නිමල් ජයරත්න ගොවි පවුල් සිය ගණනක් බඩගින්නේ තබා මිලියන ගණනක් ජාතියට පාඩු කළ අපරාධයක්! ඒ්ත් නඩු නෑ. පොලොන්නරුව වැලිකන්ද...
දිනසේන රතුගමගේ - යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨවල ආචාර්යවරුන් අද (28 ) සිට දින නියමයක් නොමැතිව වර්ජනයක් දියත් කොට තිබේ....
© 2020 - 2026 Lankasara.com.