අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය තුළ ගිනි අවිය සඟවාගෙන නීතිඥවරයෙක් ලෙස වෙස් වලාගෙන පැමිණි ඝාතකයෙක් අද (19) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී...
ගණේමුල්ලේ සංජීව ඝාතනය කළ වෙඩික්කරු නීතීඥයකු ලෙස වෙස්වලාගෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේ සිදුරු කරන ලද පිටපතක් තුළ සඟවා පිස්තෝලය උසාවිය...
ගනේමුල්ලේ සංජීව අලුත්කඩේ උසාවිය තුළ ඝාතනය කිරීමේ සිද්ධියෙන් අද පාර්ලිමේන්තුව ද කම්පනයට පත් වුනේය. විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් රජයට...
සූරියවැව නුවන් ජයසේකර - තංගල්ල - මිද්දෙණිය - කඩේවත්ත හන්දියේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් වෙඩි වැදී තුවාල ලද ඔහුගේ...
සංවිධානාත්මක ප්‍රබල පාතාල අපරාධකාරුවෙක් වූ ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ වෙඩි තබා ඝාතනය කර තිබේ. සංජීව කුමාර සමරරත්න...
දිගින් දිගටම ජාතික ජන බලවේගයේ ආර්ථික මොඩලය සම්බන්ධ අවඥාවෙන් කතා කරන විපක්ෂයේ ආර්ථික ඔස්තාද්ලා තමන් රට කරවන කාලයේ රට බංකොල්...
ඊයේ (18) රාත්‍රියේ මිද්දෙණියේ දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. තුවාල ලැබූ තවත් අයෙක් බරපතල තත්ත්වයෙන්...
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. රජයේ...
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි ආකාරයත්...
තෙල් සම්බන්ධව දැනට පනවා ඇති බදු ඉදිරියේ දී නිශ්චිත ලෙසම අඩුකරන බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවට...
© 2020 - 2026 Lankasara.com.