පුවත්

ඉන්දියාවෙන් පිටුවහල් කළ අපරාධකරුවන් 03ක් කටුනායක දී අත් අඩංගුවට…

මහා පරිමාණ මුදල් වංචාවන් සම්බන්ධව මෙරටට අවශ්‍යව සිටි මූල්‍ය අපරාධකරුවන් දෙදෙනෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ වරදකරුවෙක් ව සිටි අපරාධකරුවෙක් ඉන්දියාවේ...

papajoju

අවදානමක් තියනවා තමයි… ඒත් ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මකයි… IMF කියයි!

බී.බී.සී - ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මක නමුත් ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවයන් සැලකිය යුතු අවදානම් ඇති කළ හැකි බව...

විවාහ වී සති දෙකයි… ලෝ ප්‍රකට පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා රිය අනතුරකින් මිය යයි!

ලෝක පා පන්දු ලෝලීන්ගේ මහත් ආදරයට පත් විශිෂඨ ක්‍රීඩකයෙක් වූ පෘතුගාලයේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ඉදිරිපෙළ ක්‍රීඩක ඩියෝගෝ ජෝටා (28) සහ...

මර්වින්ට ඇප….

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ම අධිකරණය අද ඇප නියම කළේය. ඒ මර්වින් සිල්වා විසින්...

ට්‍රම්ප් සටන් විරාම ගැන කියද්දී ගතවූ පැය 12ක කාලයක් තුළ ඊශ්‍රයාලය ගාසා තීරයේ 82ක් මරා දමයි… 33ක් කුසගින්නේ ආහාර බලාගෙන හිටපු මිනිස්සු!

ගාසා තීරයේ රාත්‍රියේ එල්ල වූ ගුවන් ප්‍රහාර සහ වෙඩි තැබීම්වලින් පලස්තීන ජාතිකයින් 82 දෙනෙකු මිය ගිය අතර ඉන් 38 දෙනෙකු...

sameera-

කඳානේ වෙඩි තැබීමෙන් තුවාල ලබා දිවි බේරා ගත්තේ හිටපු ඇමති මංගලගේ පුද්ගලික ලේකම් සමීර මනහර…

කඳාන පොදු වෙළඳපොළ අසල සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා දැනට ජීවිතය බේරාගෙන සිටින පුද්ගලයා අභාවප්‍රාප්ත අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික...

දේශබන්දුගේ විමර්ශනය – පැමිණිල්ලේ සහ විත්තියේ ලිඛිත දේශනා ඉදිරිපත් කිරීම ලබන 08 වැනිදා..

පොලිස්පතිවරයාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කරන කමිටුව ලබන 8 වෙනිදා ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස වග උත්තර කාර පාර්ශ්වයට සහ...

Arrested

පාසල් යෑමට පැමිණි 8 වසරේ දැරිවියක් නිල ඇඳුම මාරු කර පෙම්වතායැයි කී අයෙක් සමග පැන යෑමට හදද්දී පොලිස් අත් අඩංගුවට…

ලලිත් චාමින්ද - 8 වසරේ ඉගනුම ලබන පාසල් ශිෂ්‍යාවක් පාසල් යාමට නිල ඇදුමින් නිවසේ සිට පැමිණ වදුරඹ පොදු වැසිකිලියට ගොස්...

Page 350 of 3271 1 349 350 351 3,271

Advertisements