පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් බුද්ධි අංශ විසින් ලබාදුන් අණතුරු ඇගයීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකොන් මහතා නිසි ලෙස ලෙස ක්‍රියාත්මක වී නැති බව...
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීම චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කටඋත්තර ලබා ගැනීමට අද (14) සවස 2.20 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට ගෙන්වා...
කොරෝනා වසංගතය මැද මැතිවරණය පවත්වන්නට ගත යුතු ආරක්ෂක ක්‍රමවේදය ගැන යෝජනාවක් පසුගියදා අමාත්‍ය විමල් වීරවංශ මහතා ජාතික රූපවාහිනියේ පැවති සාකච්ඡාවකදී...
2020 මහ මැතිවරණය කිලන් යෝජනා කරන ලද ජූනි මස 20 වැනිදා නොපැවැත්විමට බොහෝ දුරට ඉඩ ඇති අතර එය ජූලි මාසයේදී...
මහා මැතිවරණය එක් දිනයක දී රට පුරා පවත්වනවා ද, එසේත් නැතිනම් කොටස් වශයෙන් පවත්වනවා ද යන මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය ශ්‍රේෂාධිකරණ...
කොරෝනා සමයේ සැවොම උනන්දු වන්නේ මෙම රෝගයෙන් වැලකී සිටිමටයි. රෝගයෙන් වැලකීමට ශරීරය සූදානම් කරවීමේ එක් පියවරක් වන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය...
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට දරුවන් රැගෙන එන්නේ නම් ජීවත් වන පළාතේ විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශ මත පමණක් ළමා රෝහලට...
අනුෂා රණසිංහ දින 52කට ආසන්න කාලයක් සිය නිවෙස්වල සිටි බහුතරයක් ජනතාවට මේ වෙද්දී රැකියාවන් සඳහා යාමට අවස්ථාව ලැබිලා තියෙනවා ....
දිනසේන රතුගමගේ මේ දක්වාම වෛද්‍ය පර්යේෂකයන්ට කොවිඩ් 19 වෛරසයෙන් වැළඳෙන කොරෝනා වෛරස් රෝගය සුව කල හැකි ඖෂධයක් සොයා ගැනීමට ලැබී...
සුසන්ත අමරබන්දු 1987 ජුනි මස දෙවන දා යනු කිසිදාක අමතක නොවන බිහිසුණු මතකයකි. ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක හෑගොඩ...
© 2020 - 2026 Lankasara.com.