කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය කඳවුර පාදක කරගෙන නිර්මාණය වූ කොවිඩ් 19 වසංගත රෝගීන් හඳුනාගැනීම දැඩි බලපෑමක් ඇති කළ හැකි දෙවන වසංගත...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේදී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගත්තේය. දළදා මාළිගාව වෙත ගිය...
ශ්‍රියානි විජේසිංහ: කොවිඩ් වෛසරය පැතිර යන ග්‍රාමසේවා කොට්ඨාස හඳුනාගෙන ඒවා හුදකලා කරමින් එහි සිදුකරන පී.සී.ආර් පරික්ෂණ වැඩි නොකළහොත් ලබන අගෝස්තු...
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දෙන ලෙස ලිඛිතව ඉල්ලීම් සිදුකරන ඕනෑම අයෙකුට සාධාරණ කාලයක් නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිසම...
දිනසේන රතුගමගේ: කොරෝනා වසංගතයේ දෙවන රැල්ලක් උතුරු පළාත තුළ වර්ධනය නොවීම සදහා උතුරු ප්‍රදේශය තුළ පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ හා...
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රජයේ වාහන ආපසු භාර නොදී මැතිවරණ කටයුතුවලට භාවිත කරමින් සිටි හිටපු අමාත්‍යවරුන්ගෙන් දෙදෙනකු පමණක් වාහන භාර...
දිනසේන රතුගමගේ: යාපනයේ කීරිමලේ කූවිල් ප්‍රදේශයේදී ඊයේ සවස බෝම්බයක් පිපිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ඉලවාලෙයි පොලීසිය විසින් පුද්ගලයින් හතර දෙනෙකු...
පසුගිය කොරෝනා වසංගත කාලයේ නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත පෙබරවාරි මාසයේ ගෙවිය යුතුව තිබූ මුදලම මාර්තු,...
ඉදිරියේ දී එනවා යැයි කියන කුමණ හෝ බාධකයක් නිසාවත් අගෝස්ත 05 වැනිදා පැවැත්වීමට තීන්දු කළ මහා මැතිවරණය නතර නොකරන බව මැතිවරණ...
මේ ඡන්දය සම්බන්ධව මැතිවරණ කොමසාරිස් සමග සාකච්ඡා කර ආණ්ඩුව වහාම තීරණයකට පැමිණිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අගමැති...
© 2020 - 2026 Lankasara.com.