ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ ඒ.එච්.එම් අෂ්රොෆ් මහතාගේ මරණය හෙලිකොප්ටර අනතුරින් සිදුවූවක්මදැයි යන්න තමන්ට විශ්වාස කිරීමට අමාරු බවත් ඊට වඩා...
ගෝඨාභය යෝජනා කළා... චම්පික පටන් ගත්තා... ගෝඨාභය විසින් නිමා කරන්න නියමිතයි... සනීපාරක්ෂක කසල රැඳවුමේ අතුරු ඵලයක් ලෙස බලශක්තිය.... අප ජලය...
ඊශ්‍රායල රජය සහ ශ්‍රි ලංකා රජය ඇති කර ගත් රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමට අනුව මින ඉදිරියට ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යැවිම සිදු කරන්නේ රජයෙන්...
දිනසේන රතුගමගේ - එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් භවිත කරණ ලද පරණ කොන්ක්‍රීට් භූගත බංකරයක් යාපනයේ උඩුප්පිඩි ප්‍රදේශයෙන් 15 දා හමු වී තිබේ....
දිනසේන රතුගමගේ - උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතාව අත් අඩංගුවට ගැනීමත් සමගම යාපනයේ තිලීපන් සමරු උළෙලවල් සියල්ල නවතා...
කැනේඩියානු මහ කොමසාරිස් ඩෙවිඩ් මැක්යිනොන් 13 සහ 14 දින අම්පාරට පැමිණ සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ. මාධ්‍යයට අනාවරණය නොවුණු මෙම...
ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි - ත්‍රීකුණාමලය ගෝමරන්කඩවල, නීල පනිච්චන්කුලම වැවෙහි සිටි අඩි හතක් පමණ දිගැති දැවැන්ත කිඹුලකු මරා දැමු සිවිල්...
පිරිමි සිසුන්ට වීඩියෝ ඇමතුම් මගින් සජිවී ලිංගික ක්‍රියාකාරකම් කරන්න බල කරලා සිසුවියනගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන සිසු සිසුවියන් වැඩි දෙනෙක් අන්ත...
දෙමව්පියන් මරා දමන බවට බිය වද්දා තර්ජනය කළ පුද්ගලයකු තමන්ට ඔහු සමග යාමට අඩගැසුවේයැයි ලිපියක් ලියා තැබූ දොළොස් හැවිරිදි දැරියක්...
ස්ත්‍රී දූෂකයන් ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීම හෝ රසායනික අංගඡේදනය කළ යුතු බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසයි. පසුගිය සතියේ පන්ජාබ්...
© 2020 - 2026 Lankasara.com.