පුවත්

CID

අපරාධකරුවන් දෙදෙනෙක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාස භාරයට… 3ක් CID යටතට…

ඉන්දුනීසියාවේ සිට මෙරටට අද රාත්‍රියේ රැගෙන පැමිණි  අපරාධකරුවන් පස් දෙනා අතරින් තැඹිලි ලහිරු සහ බැකෝ සමන් නැමැති අන්වර්ථනාමවලින් හඳුන්වන අපරාධකරුවන්...

මුන් වගේ  නිවට කබ්බන් ෆෝම් කරන්න එපා… පොලිස්පති මාධ්‍යයට කියයි…

නිවට කැනහිලුනට බය නම් එවැනි පොලිස් නිලධාරීන්ට පොලිසියට කළ හැකි ලොකුම සේවය වෙනත් රස්සාවක් තෝරා ගැනීමයි.... පද්මේ අතුළු අපරාධ කණ්ඩායම...

ranil-sajith

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස දැන් කිරියි පැණියි වගේ… අනිවාර්යයෙන් ජසබ – එජාප එකතු වෙනවා… ආශු සහතික වෙයි!

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස කිරි සහ පැණි සේ එකට එක් වී සිටින බවත්,  එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන...

AIRPORT

පද්මේ ඇතුළු අපරාධකරුවන් රැගත් ගුවන් යානය කටුනායකට ගොඩබසී…

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායකයින් පස් දෙනාවන - කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සාලින්ත, පානදුර නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ලහිරු ...

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් රැගත් ගුවන් යානය තව ස්වල්ප වෙලාවකින් කටුනායකට….

කෙහෙල් බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් රැගත් ගුවන් යානය තවත් ටික වෙලාවකින් කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලට ලඟා වීමට නියමිතව තිබේ. මේ...

CHEMMANI

චෙම්මනි කැණීම්වලින් හමුවූ මිනිස් සිරුරු ගණන 187ක් දක්වා ඉහළට!

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදු කෙරෙන පස්වන අදියරේ, පස්වන දින (අගෝස්තු 29) කැණීම්වලින් තවත් මිනිස් සිරුරු 10කට අයත්...

පොතුවිල් බස් රථ අනතුරින් එක් අයෙක් මරුට… 57ක් රෝහලේ…

කැප්පෙටිපොල සිටි අරුගම්බේ දක්වා විනෝද චාරිකාවක් ගිය බස් රථයක් පොතුවිල් ප්‍රදේශයේ දී පෙරළීමෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තවත් 57...

අපරාධකරුවන් ගැන තොරතුරු ජාලගත කර ඇති සැටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි…

රටේ ඕනෑම අපරාධකරුවෙක්, සැකක කරුවෙක් සම්බන්ධව  මිනිත්තු දෙක්ක තුළ  පූර්ණ දත්ත විස්තරයක් ලබා දිය හැකි ආකාරයට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තාක්ෂණිකව දියුණු...

presidential-residences

සංචාරක කේන්ද්‍රවල ඇති ජනාධිපති මන්දිර සහ අමාත්‍ය නිල නිවාස සංචාරක නිවාඩු නිකේතන කිරීමට ආයෝජනය කරන්න… ජනපති ව්‍යවසායකයින්ට ආරාධනා කරයි…

නුවරඑළිය, අනුරාධපුරය, මහියංගනය සහ කතරගම වැනි ප්‍රධාන සංචාරක ස්ථානවල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන්ගේ නිල බංගලා විදේශීය සංචාරකයින් ඉලක්ක කර...

Page 282 of 3270 1 281 282 283 3,270

Advertisements