අරගලය වෙත එල්ල වූ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ලබා දුන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුකරන වැඩිදුර විමර්ශනයක් සඳහා...
වෙන්නප්පුව පොලිසිය ආසන්නයේ පිහිටි වැව පාරේදී අද (31) උදේ වෙඩි තබා තියුණු ආයුධයකින් පුද්ගලයින් දෙදෙනෙකු කපා කොටා එක් පුද්ගලයෙක් ඝාතනය...
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට හෙට පෙරවරු 09ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. හිටපු ජනාධිපති රනිල්...
දැනට බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා නිවසින් ආහාර ලබා ගැනීමට ඉල්ලීමක් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ...
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන පසුව ශ්‍රී ලංකාවට භාර දුන් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා සම්බන්ධයෙන් අද (31) අධිකරණයට වාර්තාවක් ඉදිරිපත්...
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස් දෙනා අත් අඩංගුවට ගැනීම සඳහා ඉන්දුනීසියාවේ දියත් කළ රහසිගත මෙහෙයුම පිළිබඳව එම අපරාධකරුවන්ට පොලිසිය තුළින්ම තොරතුරු...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් මෑතකදී නිකුත් කරන ලද වාර්තාවේ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධ කර තිබෙන ප්‍රකාශය පිළිබඳව එක්සත් ජාතීන්ගේ...
යුක්රේන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක ඇන්ඩ්‍රි පරුබියි ඊයේ (30) බටහිර නගරයක් වන ලිවිව්හිදී වෙඩි තබා ඝාතනය කර තිබේ. ඝාතකයා පලා ගොස්...
දිනසේන රතුගමගේ - නාවික හමුදාව විසින් මන්නාරමේ වංකාලේ ප්‍රදේශයේ සහ යාපනයේ ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ ඊයේ (30) සිදු කළ...
ජාත්‍යාන්තරව මේ මෙහෙයුමට සහභාගී වී මෙම අපරාධකරුවන් සමග ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දුනීසියානු පොලිසියේ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් රටක් වශයෙන් විශේෂ ඇගයීමකට...
© 2020 - 2026 Lankasara.com.