අද උදේ වරුවේ දිවුලපිටිය නව කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් 42ක් වාර්තා වූ බවත් ඉන් එක් පුද්ගලයෙක් හැරුණු විට ඉතිරි 41 දෙනාම...
ජානක ලියනආරච්චි - සිංහල අවුරුද්ද එන්නේ සැලසුම් කළ මාරක සමගිනි. දෙවසරකට වරක් එහි ප්‍රතිඵල නිකුත් වෙමින් ඇත. අප්‍රේල් කළු කළ...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු විස්තර සහිතව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකුට සමස්ත රදගුරු මණ්ඩලය සමඟ...
කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගෙන දකුණු ආසියාව තුළ තරගකාරී හොඳ වෙළෙඳපොළක් ගොඩ නැගීමේ හොඳ අවස්ථාවක් පවතිද්දී කරන්නට යන්නේ ඒ වෙනුවට...
රට දැවැන්ත කොවිඩ් අවදානමකට මුහුණ දී ඇති නමුත් මේ වනවිටත් කොවිඩ් ආසාදිතයන් සඳහා කොවිඩ් සඳහාම වෙන් කළ රෝහල්වල ඇත්තේ දැඩි...
දිනසේන රතුගමගේ මුලතිව් ඔට්ටිසුඩන් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද වරෙන්තුකරුවකු කොරෝනා ආසාධිතයෙකු වීමත් සමගම පොලීස් නිලධාරීන් කීපදෙනෙකු හා වවුනියාව බන්ධනාගාරයේ...
දිනසේන රතුගමගේ මුලතිව් මාන්කුලම ප්‍රදේශයේ තරුණයෙකු ගරාජයකින් ඉවතලන ද්‍රව්‍ය උපයෝගී කරගෙන ධාවන තත්ත්වයෙන් යුත් ෆෝමියුලා ආකෘති රථයක් නිපදවා තිබේ. වයස...
ත්‍රීකුණාමලය අධ්‍යාපන කලාපයේ පිහිටි පාසල් 85න් පාසල් 11ක ඉගනුම ලබන සිසුන් 12ක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීම නිසා ත්‍රී කුණාමලය...
ලලිත් චාමින්ද - අක්මිමන කදුරුගස්හේන ප්‍රදේශයේ නිවසක නිදි යහනේ සිටි තරුණයකු තියුණු ආයුධයකින් පහරදි කපා කොට ඝාතනය කොට ඇති...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකක් අද දින වාර්තා කළේය. කැලණිය ප්‍රදේශයේ 79 හැවිදි කාන්තාවක්, පොළොන්නරුව...
© 2020 - 2026 Lankasara.com.