බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තව දින 03කින් විවාහ වීමට සිටි තරුණයෙක් නිදි යහනේම මරා දමලා… 

by editor
අප්‍රේල් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අක්මිමන කදුරුගස්හේන ප්‍රදේශයේ නිවසක නිදි යහනේ සිටි තරුණයකු   තියුණු ආයුධයකින් පහරදි කපා කොට ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.

අද (26) මධ්‍යම රාත්‍රි 12.30ට පමණ මෙකි ඝාතනය වි ඇති බවට  විමර්ශනවලදි අනාවරණය වි ඇත.  මෙසේ ඝාතනයකොට ඇත්තේ 24 හැවිරිදිවියේ පසුවන අවිවාහක තරුණයෙකි. මෙකි තරුණයා මෙම මස 29 වැනිදින විවාහ විමට සිටි අයෙකු බවද පොලිසිය පවසයි. ඊයේ (25) රාත්‍රි 9.00ට පමණ මොහු රාත්‍රි ආහාර ගෙන නින්දට ගොස් ඇත. ඝාතනයට ලක්වු තරුණයා නිවසේ මැද කාමරයේ නිදාගෙන සිටි අතර පියා සහ ආච්චි ඇතුළු පවුලේ අය ද නිවසේ සිට ඇත.

ඝාතනයට ලක්වු තරුණයා  නිදා සිටි කාමරය දෙසින් කෙදිරිගන ශබ්දයක් ඇසි  තරුණයාගේ පියා මධ්‍යම  රාත්‍රියේ දි කාමරයට ගොස් බලනවිට ඔහු ලේ පෙරාගෙන සිට ඇති බව පොලිසිය පවසයි. පසුව මොහු 1990 හදිසි ගිලන් රථ සේවාවට අයත් ගිලන් රථයකින් කරාපිටිය රෝහලට රැගෙනවිත් ඇත. තියුණු ආයුධයකින් පහරදිම නිසා මෙකි තරුණයාගේ හිසට බරපතල තුවාල වි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත. ඝාතනයට ලක්වු තරුණයා කුරුඳු තැලිමේ නිරත අයෙකි. නිවසේ පිටුපස දොර අගුල් දැමිමට නොහැකි  අතර පිටුපස දොරින් ඇතුල්  වු අයෙකු මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවද පොලිසිය සැකකරයි.

තරුණයාගේ මෘත දේහය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත්කොට ඇත.  මුලික මහෙස්ත්‍රාත් පරික්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණය අද (26) පැවැත්විමට නියමිතව ඇත. පොලිසියේ සොකෝ නිලධාරින් පැමිණ ස්ථානිය  පරික්ෂණයක් පැවැත්විමටද නියමිතව ඇත. අක්මිමන පොලිසිය මෙකි ඝාතනය සම්බන්දයෙන් පරික්ෂණ පවත්වයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දවසට මරණ දෙකයි… කොවිඩ් ආසාදිතයන්  783යි

Next Post

ත්‍රී කුණාමලයේ පාසල් වසා දැම්මත් රටේ අනෙක් පාසල් වහන්නෙ නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.