කොවිඩ් උවදුරින් බේරීම සඳහා මුල් වූ ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඇඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලයක් මත නැගී...
තෙල්දෙණිය රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් 06ක් මරණය සමග පොරයක නිරතවෙමින් ඇති බව මධ්‍යම පළාත් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාවන මෙහෙයුම්...
මධ්‍යම පළාත තුළ සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය අඩු වීම නිසා කොවිඩ් සමාජගත වී ඇති ආකාරය පිළිබඳ නිවැරදි අදහසක් ගැනීමට නොහැකි...
කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා මධ්‍යස්ථානය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අද (09) තීන්දු විය. මෙම යෝජනාව සාකච්ඡාවට ගනු ලැබුවේ මහනුවර...
පාලනයෙන් ගිලිහී පෘතිවි කක්ෂයේ රැඳී තිබුණු චීනය විසින් අභ්‍යාවකාශගත කළ LONG MARCH-5B රොකට්ටුවේ මීටර 30ක් පමණ දිග ප්‍රධාන බූස්ටර කොටස...
ඇමරිකානු ඩොලර් නෝට්ටු ව්‍යාජ ලෙස මෙරට මුද්‍රණය කර බෙදාහැරීමක් මෙරටදී සිදුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලිස්...
දිනසේන රතුගමගේ කොරෝනා රෝගය දුරුවන ලෙස ඉල්ලා යාපනයේ පිහිටි ඉන්දීය කොන්සෝල් කාර්යාලය විසින් යාපනයේ හින්දු කෝවිල් දෙකක විශේෂ ආශිර්වාද පූජා...
ලලිත් චාමින්ද - ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පසුගිය සති දෙකක කාලය තුල කොවිඩ් ආසාදිත මෘත...
දිනසේන රතුගමගේ - කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකි වන පරිදි අළුතින් රෝහල් හතරක් උතුරු පළාතේ පිහිටුවීමට සෞඛ්‍ය බලධාරීන් හා යුද...
දිනසේන රතුගමගේ - මන්නාරමේ පෙරිරාර් ප්‍රදේශයේ ළමා නිවාසයකට ඊයේ (8 ) අකුණු සැර වැදීම නිසා එම ළමා නිවාසයේ නේවාසිකාගාරය ගිනි...
© 2020 - 2026 Lankasara.com.