කපිල කේ.හීනටියන - පසුගිය සති අන්තය බලුකිස්ථානයට මරණයේ සති අන්තයක් විය. පකිස්ථානයේ විශාලම ප්‍රාන්තය මෙන්ම ආර්ථික සමාජීය මෙන්ම දේශපාලන අතින්...
අසේල කුරුළුවංශ - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය ආසන්නයේදී අද (02) දහවල් එල්ලවූ බඹර ප්‍රහාරයකින් තුවල ලැබූ සිසු සිසුවියන් ඇතුළු 08...
ශ්‍රී ලංකාව විස්සයි 20 ලෝක කුසලානය සඳහා සිය සංචිතය නම් කර තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව අවසාන මොහොතේ නම් කළ ...
මතුගම පොලිස් ස්ථානයෙන් පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 10 ක් අඩංගු මැගසිනයක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන...
ත්‍රී කුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව් නමක්...
2020 වසරේ කැඳවන ලද අයදුම්පත් පදනම් කරගනිමින් සහකාර පොලිස් අධිකාරී (ASP) තනතුරට උසස්වීම් ලබාදීම අභියෝගයට ලක් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ක්‍රියාත්මක කරනු ලබන අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (02) පෙරවරු 8.00 සිට තවදුරටත් තීව්ර...
දිනසේන රතුගමගේ - 2026 විස්සයි විස්ස ලෝක කුසලානය යාපනයට රැගෙන ආ අවස්ථාවේදී යාපනය නල්ලූර් කෝවිලේ භාරකරුවන් හා කුසලානය රැගෙන ගිය...
දිනසේන රතුගමගේ - වවුනියාව හා කන්කසන්තුරේ අතර දුම්රිය ධාවනය අද (02) සිට ඕමන්තට පමණක් සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන්...
ඉඳුනිල් කහටපිටිය - මේ ක්‍රිකට් කෙළිය අපට කළ හැක්කක් නොවේ. එක්කෝ මුං හැදෙන්නට ඕනෑය. නැතිනම් අද දිනයි, හෙට දිනයි කියා...
© 2020 - 2026 Lankasara.com.