අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

NGO මානව හිමිකම් සංවිධානයක ජනමාධ්‍ය  ජාතික අධ්‍යක්ෂවරියක් බාල වයස්කාර  දැරියකගේ අඩ නිරුවත් ඡායාරූප අරන් අන්තර්ජාලයට මුදා හැරලා…

කාන්තාව ඊයේ අත්අඩංගුවට අරන්... ඊයේම ඇප පිට නිදහස්....

by editor
මැයි 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වයස අවුරුදු 16ට අඩු දැරියකගේ අඩ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන සමාජ මාධ්‍යජාල වෙත මුදා හැරීමේ අපරාධය කළ, ලොව පුරා විහිදුණු රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධාන ජාලයක සාමාජිකාවක මෙන්ම මානව හිමිකම් සංවිධානයක ජනමාධ්‍ය පිළිබඳව ජාතික අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන කාන්තාවක්  ඊයේ (29)    උදෑසන පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගැනීමෙන් පසු ඊයේම ඇප මත නිදහස් කර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය දූනගහ ප්‍රදේශයේ පදිංචි සකුන්තලා මිල්ලවාන නැමැති කාන්තාවකි.

මෙම කාන්තාව මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අපයෝජනයට පත්  එම දැරියගේ පවුලේ අය සමග හිතවත්කමක් පවත්වාගෙන ගොස් ඇති අතර දැරිය  යම් කාලයක   එම කාන්තාව ඇසුරෙහිද හැදී තිබේ.

ඒ වකවානුවේ මෙම කාන්තාව දැරියගේ   අඩ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට රැගෙන තබාගෙන ඇත. මේවා  සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට දැරියගේ දෙමව්පියන්ට වරින් වර  තර්ජනය කර ඇති බවත් ඉකුත් දා එම වීඩියෝ පට     මුදාහැර සිය දියණියට අගතියක් කළ බවත්  දැරියගේ දෙමව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි.

අදාළ දැරිය මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් ඇති අතර මෙම සිදුවීම හරහා දැරිය දැඩි මානසික හිංසනයට ලක්වී ඇති බව ඇයගේ මව පවසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැරියගේ අඩ නිරුවත් වීඩියෝ පට අන්තර්ජාලයට  මුදාහැර  ඇත්තේ එම දැරියගේ පවුලේ අය සමග චූදිත කාන්තාව විරසක වීමෙන් අනතුරුව බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

ඉහළම තලයේ සම්බන්ධතා සහිත මෙම කාන්තාව අත් අඩංගුවේ දී ද යම් පලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

සැකකාරියව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් විසින් ඇයව ඊයේ (29) අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත්  කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබිණි.

නඩුව අගෝස්තු 02 දා යළි කැඳවීමට නියමිතව තිබේ

දෙරණ –

Tags: නවතම
Share69Tweet43
Previous Post

බර්ලීන් නුවර හැඩ කළ ශ්‍රී ලාංකිකයින්ගේ කලා පෙළහර…

Next Post

ශල්‍ය උපකරණ විෂබීජහරණ දියර නෑ… යළිත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම් ඇනහිටින ප්‍රශ්නයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.